tag:blogger.com,1999:blog-7925129719586921732.post7673257195167494853..comments2023-05-20T20:36:00.559+05:30Comments on සජ්ජාගේ පඩංගුව: පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!සජ්ජා (පඩංගුව)http://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-7925129719586921732.post-55111995521794747532020-02-11T07:38:14.943+05:302020-02-11T07:38:14.943+05:30අලුතින් මුකුත් නෑ?අලුතින් මුකුත් නෑ?උදේෂ්https://www.blogger.com/profile/14860912087002435749noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-37091310617093257222019-10-15T04:08:20.448+05:302019-10-15T04:08:20.448+05:30පට්ට..පට්ට..නන්නත්තාර ජීවිතේhttps://www.blogger.com/profile/04192506176958700769noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-53226379794109981452019-06-05T04:17:22.201+05:302019-06-05T04:17:22.201+05:30කෝ උබ?කෝ උබ?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-35949508468253329402019-06-05T04:16:52.610+05:302019-06-05T04:16:52.610+05:30කෝ මේ ඩූඩ් අයියාකෝ මේ ඩූඩ් අයියාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-28532806560380431812018-09-09T10:38:53.837+05:302018-09-09T10:38:53.837+05:30හප්පට සිරි, බ්ලොග් එක අස්සෙ ඉඳල னයෙක් අහු උනා.හප්පට සිරි, බ්ලොග් එක අස්සෙ ඉඳල னයෙක් අහු උනා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-61967907213965125722018-09-08T02:53:59.940+05:302018-09-08T02:53:59.940+05:30තෝත් එපා තෝගෙ පොස්ටුත් එපා...
(හිතේ අමාරුවට කිය...තෝත් එපා තෝගෙ පොස්ටුත් එපා...<br />(හිතේ අමාරුවට කියන කවි)එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-39681866955609560152018-04-04T03:30:24.041+05:302018-04-04T03:30:24.041+05:30තො කොබො නයි කාලාද?තො කොබො නයි කාලාද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-61710992065844797512017-11-03T05:59:12.298+05:302017-11-03T05:59:12.298+05:30ඇවිත් ගියා ඇවිත් ගියා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-43168857663117841362017-10-23T09:54:08.265+05:302017-10-23T09:54:08.265+05:30පඩංගුව ඉරිල. නරකද අලුත් එකක් දැම්මොත්.පඩංගුව ඉරිල. නරකද අලුත් එකක් දැම්මොත්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-9450990023965250442017-08-22T18:16:49.301+05:302017-08-22T18:16:49.301+05:30අප්පට හුඩු ලෙලි යන්න නෙළලා හතර වටේටම !අප්පට හුඩු ලෙලි යන්න නෙළලා හතර වටේටම !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-15582687730505429192017-05-14T13:28:32.948+05:302017-05-14T13:28:32.948+05:30ලියන්නේ නැද්ද අලුතෙන් !ලියන්නේ නැද්ද අලුතෙන් !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-41116595720791113712017-03-29T19:01:17.451+05:302017-03-29T19:01:17.451+05:30කතාවේ අකුරක් ගානේ දැනෙනවාඒ ඇත්තකතාවේ අකුරක් ගානේ දැනෙනවාඒ ඇත්තවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-43017706777282978712017-03-22T13:31:16.082+05:302017-03-22T13:31:16.082+05:30ආවෙමි.. කියෙව්වෙමි. ඇත්ත මුලින් තමන් හැදූ දරුවන් ර...ආවෙමි.. කියෙව්වෙමි. ඇත්ත මුලින් තමන් හැදූ දරුවන් රැකිය යුතුයි. ඒ දරුවන්ට ජීවත් විය හැකි ලෙස පරිසරයද සකස් කළ යුතුය.. ආයෙත් ලියන්න !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-73369352096375522372017-02-07T17:06:10.793+05:302017-02-07T17:06:10.793+05:30ඉන්නවද කියපන් ඉන්නවද කියපන් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-22133161383171639792017-01-13T13:15:52.321+05:302017-01-13T13:15:52.321+05:30උබ ඉන්නවද උබ ඉන්නවද එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-39017824522537461312016-11-23T05:35:38.493+05:302016-11-23T05:35:38.493+05:30අඩෝ වරෙන් අඩෝ වරෙන් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-21883081371766791042016-09-12T11:06:54.356+05:302016-09-12T11:06:54.356+05:30සජ්ජා මොකද සද්ද නැත්තේ. සජ්ජා මොකද සද්ද නැත්තේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-65318046996810263042016-09-02T08:53:12.868+05:302016-09-02T08:53:12.868+05:30කෝ බන් උබ ?
උත්තරත් නැහැ කෝ බන් උබ ?<br />උත්තරත් නැහැ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-34359578542735585572016-08-15T16:40:52.795+05:302016-08-15T16:40:52.795+05:30සජ්ජා, කෙනෙකුට කිසිම හානියක් නොවෙන රැකියාවක් කරන්න...සජ්ජා, කෙනෙකුට කිසිම හානියක් නොවෙන රැකියාවක් කරන්න හැමවෙලම හැම කෙනාටම බැහැ තමයි. අවම විදිහට හානිය පවත්වාගෙන කරන එක ඇරෙන්න වෙන විසඳුමකුත් නැ තමයි. ඒත් අපි හැමෝම තනි තනි ලෝක හදන එකෙන් අවදානමක් එන්නෙත් අපි ඒ ලොක හදන අනාගත පරපුරටමයි. ඒත් හැමදේම අනිත්‍ය එකේ අන්තිමේ ආයෙත් එන්නේ ආරම්භ කල තැනටමයි. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-58322541879827299492016-08-09T15:49:08.722+05:302016-08-09T15:49:08.722+05:30එකඟ වෙන්න බැරි තැන් එකක් දෙකක් තිබ්බට කියලා තියෙන ...එකඟ වෙන්න බැරි තැන් එකක් දෙකක් තිබ්බට කියලා තියෙන දේවල් ගොඩක් එක්ක එකඟයි . . . ඇත්ත කවුරු මොනවා කිව්වත් අපි ජීවත් වෙන්න ඕන අපේ දරු පවුල ජීවත් කරවන්න ඕන. එතනදී අනිත් අයට අයහපතක් නොවී ඒ දේ කරන්න හැමෝටම අවස්තාව නොලැබෙනවා වෙන්න පුලුවන්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-32131342156346369082016-08-07T17:46:54.514+05:302016-08-07T17:46:54.514+05:30you are correct. you are correct. Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-58347128965212232482016-07-24T20:31:39.423+05:302016-07-24T20:31:39.423+05:30එක වතාවක් නුවර මගේ මිත්තරයෙකුගෙ නිවසට ගිය වෙලාවෙ එ...එක වතාවක් නුවර මගේ මිත්තරයෙකුගෙ නිවසට ගිය වෙලාවෙ එයාගෙ ඤාති නිවසකට ගියා. ඒ ගෙදර ඇත්තියක් මට කිව්වා වෙලාවක එන්න අයියලා එක්ක දඩයමේ යන්න පුලුවන් කියලා හරිම ගාම්භීර විදියට. මට එදා දැනුන පිළිකුල ගැන කියන්න වදන් නෑ බං...මම ඉතාම අප්‍රිය කරන දෙයක් විනෝදයට සතුන් දඩයම් කිරිල්ල.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-60167314683733898022016-07-21T15:38:41.776+05:302016-07-21T15:38:41.776+05:30ඇත්තෙන්ම මොණර ගහණය වැඩි වෙලා. ඔය තරම් විශාල කුරුල්...ඇත්තෙන්ම මොණර ගහණය වැඩි වෙලා. ඔය තරම් විශාල කුරුල්ලෙක් විශාල ලෙස බෝවීම අන් සතුන්ට හානිදායක ලෙස (සර්පයින්, පොඩි උරගයන් වඳවීම වගේම අන් කුරුල්ලන්ගේ ආහාර වලටත්)බලපාන්න ඕනෙ. තාම රිසර්ච් එකක් කරල නෑ මං හිතන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-36928213396614272202016-07-20T07:04:23.845+05:302016-07-20T07:04:23.845+05:30//පරිසරේ රකින්න ඕන තමයි. හැබැයි ඊට කලින් මගෙ දරු ප...//පරිසරේ රකින්න ඕන තමයි. හැබැයි ඊට කලින් මගෙ දරු පවුල රැකගෙන ඉන්න ඕන..//<br /><br />මනුස්සයෝ වුන අපි හැමදෙනාම පොදුවේ හිතන්නේ මෙහෙම තමයි...ඒත් මේ දේ අවම පරිසර හානියක් යටතේ නොකලොත්, අපි රකින දරුවොන්ට ජීවත් වෙන්න මහා පොළොවක් ඉතිරි වෙන්නේ නෑ...අපි මේ තාක් කරලා තියන පරිසර විනාශයේ ප්‍රථිපල අපට දැනෙනවා, අපි ගණන් නොගත්තට...දිගින් දිගට තියන අධික නියං කාලයන්...මේ රටවල නම් දිගු ශීත කාලයන්...මේ සේරම දේවල්...ඒ වගේම මිනිස්සු සත්තුන්ට ඉන්න තියන ප්‍රදේශත් ආක්‍රමණය කරලා තමන්ගේ ගෙවල් හදාගෙන සත්තුන්ට බනිනවා...දෙගොල්ලොම අසරණයි ඇත්තෙන්ම...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-89322609949165806222016-07-18T16:48:37.413+05:302016-07-18T16:48:37.413+05:30100% එකඟයි.100% එකඟයි.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com