tag:blogger.com,1999:blog-7925129719586921732.post7952671079879446136..comments2023-05-20T20:36:00.559+05:30Comments on සජ්ජාගේ පඩංගුව: දියව්, යකෝ දියව්........!!!!!!!!!!!සජ්ජා (පඩංගුව)http://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comBlogger106125tag:blogger.com,1999:blog-7925129719586921732.post-8163738940348186182015-11-22T16:08:23.823+05:302015-11-22T16:08:23.823+05:30ශිශ්‍යයන්ට සංවරභාවය ආයෙත් අමුතුවෙන් උගන්වන්න වෙලා....ශිශ්‍යයන්ට සංවරභාවය ආයෙත් අමුතුවෙන් උගන්වන්න වෙලා.
ඉස්කෝලවල වුනත් අපිට ඉගැන්නුවෙ වැඩිහිටියෙක් බනිනව නම් හරි උනත් වැරදි උනත් අහන් ඉන්න. ඊටපස්සෙ නිදහසට කරුණු දක්වන්න කියලා. ඒ වැඩි ඈතක නෙමෙයි ..මීට අවුරුදු පහකට විතර කලින් කාලෙත් ඕවා ඉගැන්නුවා. විභාග පාස් උනාම උන්ට ඒවා අමතක වෙනවා ඇතිනිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-42067582335050342712015-11-13T18:04:35.737+05:302015-11-13T18:04:35.737+05:30බුරිය ගැනත් පොස්ට් එකක් අලුතෙන් දැම්ම. වරෙන් එකටත්...බුරිය ගැනත් පොස්ට් එකක් අලුතෙන් දැම්ම. වරෙන් එකටත් ගේම ඉල්ලගෙන..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-71283436182869458662015-11-13T18:03:19.351+05:302015-11-13T18:03:19.351+05:30තෝත් එක්ක බෑ .... ලියපියකෝ බ්ලොග් එකක් මෙච්චර වෙලා...තෝත් එක්ක බෑ .... ලියපියකෝ බ්ලොග් එකක් මෙච්චර වෙලාව සහ අදහස් තියන එකේ.. සංවාදයට අනිවාර්යෙන් මේ දේවල් විවෘත්තයි... උඹල වගේ එවුන් නිසා තමයි අපි මෙව්ව ලියන්නෙ. උඹයි මමයි එළිවෙනකල් වාද කලත් මම උඹ කියන එව්වා පිළිගන්නෙත් නෑ උඹ මං කියන එව්වා පිළිගන්නෙත් නෑ...මම දන්නවා රජයෙන් අසාධාරණ කම් වෙනව යුනි ළමයින්ට. ඒක පිළිගන්නවා. ඒ දේවල් වලට විසඳුම් දෙන්න අවශ්‍යයි. හැබැයි රවුල් කාරයො එව්වා නිසා ළමයින් රවට්ටලා උන්ගෙ අරමුණු වලට යොදවා ගන්නවා. එතෙන්දී උන් වැරදියි. එහෙම සිද්ධවෙන්නේ ආණ්ඩු වල වරද නිසා කියල මම පිළිගන්නවා. හැබැයි සමහර ප්‍රශ්න වලදි යුනි ළමයි අරුණගේ කීමට පඩේ වෙඩිල්ල කරගෙන බොරුවටත් කෑගහන වෙලාවල් තියනව. මම ඉන්නෙ ප්‍රයිවට් යුනි තියෙන්න ඕන කියන මතයේ. මම කියන්නෙ නෑ එව්වා තියෙන්න දුන්න කියල ආණ්ඩුවෙ යුනි වලට දෙන දේවල් අඩු කරන්න ඕන කියල. ඒව වඩාත් ශක්තිමත් වියයුතුයි. දැන් බලපන් ප්‍රයිවට් ඉස්පිරිතාල සහ ආණ්ඩුවෙ රෝහල්. ඔය දෙකම තියෙන්න ඕන. කයිය ගැහුවට අපි ඔක්කොම ප්‍රයිවට් තැන් වලින් බේත් ගන්නවනේ බං. ආණ්ඩුවෙ එකටත් යනව. ඇයි අපට කල්පනා කරන්න බැරි ආණ්ඩුවෙ යුනි වල ළමයෙක්ට , ප්‍රයිවට් හොඳ යුනි එකක් තියනවා නම් ඒකෙ තත්වයත් හොඳයි නම් මාස්ටර් එකක් කරන්න එතෙන්ටත් යන්න පුළුවන් කියන එක. උඹ කියන විදිහේ මාළු කඩ මොඩල් යුනි ඇති. හැබැයි ඉස්සර ඉස්පිරිතාල වල කතන්දරෙත් ඕකයි. ප්‍රයිවට් එව්වා පොඩියි. දැන් නැද්ද ප්‍රයිවට් තැන් හොඳ මට්ටමේ බෙහෙත් ගන්න? ඒ වගේ තමයි බං. උඹ කිව්වත් නැතත ඕව නවත්තන්න බෑ. ඉස්සරහට ප්‍රයිවට් යුනි එයි. ආණ්ඩුවෙ එව්වත් තියෙයි. මම කියන්නෙ ආණ්ඩුවෙ එව්වා ශක්තිමත් කරන ගමන් අරවටත් තැනක් දෙන්න ඕන කියන එක. උඹ කියයි එතකොට "පිස්සු, ආණ්ඩුවෙ එව්වා වට්ටලා ප්‍රයිවට් එව්වා විතරක් තියෙන්න දෙන්න මුන් හදන්නේ" කියල.ප්‍රයිවට් ඉස්පිරිතාල වලටත් තිබ්බෙ ඔහොම තමයි ඉස්සර. දැන් බලපන්. හැබැයි මතයක් තියනවා මොකේට ගියත් අන්තිමට ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලට එන්න වෙනව කියල. ඒකත් හරි සමහර වෙළාවට. හැබැයි ආණ්ඩුවෙ එව්වා වල මැරෙන්න ඉන්න එවුන් ප්‍රයිවට් ගිහිනුත් ගොඩ යනව. ඒකත් තියනවා. චොයිස් දෙකක් තියෙද්දී නේද හොඳ? එතකොට පුළුවන් තෝරාගැනීමක් කරන්න. ඇයි අපි එකක් විතරක්ම ඉල්ලන්නේ? දැන් බලපන් ටෙලිකොම් එකෙන් මොන විදිහේ බාධක තිබ්බත් අපිට උන් එක්කම ඉන්න වෙලා තියනවා මොකද ඒකාධිකාරය තියෙන්නෙ උන්ට. රැහැන් සහිත තවත් නෙට් වරක් එකක් ආවොත් මුන්ට පිස්සු කෙලින්න බෑ... වාහනේක උනත් ස්පෙයා වීල් එකක් තියෙන්න ඕන. ඒ වගේ තමයි මේකත්.
උඹයි මමයි කොච්චර වාද කලත් වැඩක් නෑ. බොහොම ස්තුතියි උඹේ අදහස් දැක්වීමට. උඹේ මතය ලියන්න බ්ලොග් එකක් හදාගනින්. එකක් තියනව නම් අපිටත් පාර කියපං. අපිත් එන්නං වාද කරන්න. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-70801702761212526742015-11-13T16:56:38.254+05:302015-11-13T16:56:38.254+05:30@ සජ්ජා
මචන් සජ්ජා අන්තිම කමෙන්ට් ඵක කියලා හිතාග...@ සජ්ජා

මචන් සජ්ජා අන්තිම කමෙන්ට් ඵක කියලා හිතාගෙන ම උඩින් ඵකක් දෑම්මා.
මම උඹගෙ යලුවන්ගෙ ආතල් කඩනවා නම් කියපන්.... නෑවිත් ඉන්නම්.
සoවාදයක් වගේ ගිය නිසයි දිගටම කමෙන්ට් කලේ...........................දෑන් බලාගෙන යනකොට උබලට ඵ්ක අවුල් වගේ නේ නේ...........

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-51384004443672441172015-11-13T16:22:03.093+05:302015-11-13T16:22:03.093+05:30@ සජ්ජා
//ප්‍රයිවට් යුනි හෝ අන්න්දුවේ යුනි වලට ළම...@ සජ්ජා

//ප්‍රයිවට් යුනි හෝ අන්න්දුවේ යුනි වලට ළමයි එන්නෙ ඒව වල තියන කොලිටිය බලල. අවුට් උනාම ජොබ් තියනවද, හොඳට උගන්නනවද බලල.//

ඵහෙම වෙනවනම් කොච්චර හොදද?
අපිත් ඵනවනේ ඔවට.
කරුමේ කියන්නේ ඔකමනේ ලoකාවේ නොවෙන්නේ.

මේහේ ඩිග්‍රිය පටන්ගනෙම කොච්චර අඩු කාලෙකින් ඩිග්‍රිය කම්ප්ලීට් කරන්න පුලුවන්ද කියන ඵක බලාගෙන.
මේ මිනිස්සුන්ට සහතික කොලකෑල්ලක් මිසක් දෑනුමක් අවශ්‍යකරන්නේ නෑති බවඵ්කෙන්ම පේනවා .

ඊලගට....... ඵක්සෑම් පාස්වෙන්න ගහන්න ඔන ගේම් මොනවද?
අසයින්මන්ට් සබ්මිට් කරන්න ඔන වෙනකොට ලක්ශෙට දෙකට අසයින්මන්ට් ලියන ඵකෙක් අල්ලගෙන ඵක ලියාගන්නවා.සල්ලි විසිකරානන් ඔන උපාදි කඩේ මොන ඩිරෙක්ටර්ටද?(අද්යාපන ආයතනවල කුලපතිලා උපකුලපතිලා සිටින අතර මෙම මාලුකඩවල ඉන්නේ ඩිරෙක්ටර්ලාය )
හොයලා බලල ගහනවා ඵ් ගේම.
යුනි ඵකේ ලොක්කෙක්ව අදුරනවනම් වෑඩිපුර ලක්ශයක් දෙකක් දීලා ෆස්ට් ක්ලාස් ඵකක් ගන්නවා.

අනිත්පෑත්තෙන් උපාධි කඩේ අයිතිකාරයා උගේ ඩිග්රි වෙන්දේසි ජාවාරම නෑගලායනකොට ලක්ශේ දෙක ගනන් උස්සනවා....මෙලෝ මොලයක් නෑති,ජීවිතේට පාස්වෙන්න බෑරි උන්ට ලක්ශ පහක් දහයක් ජරාව අරගෙන උපාධිය විකුණලා දානවා.(ඔය සල්ලිකාර වහු පෑටවුන්ට ඉතින් ස්ල්ලි සවුලක් නෑ.උන්ගේ අවුල් ඉතින් මොලේ නේ.ඵ් නිසා සල්ලි ඔනම ගානක් විසිකරලා ඩිග්‍රිය ගන්නඵක ලොකූ දෙයක්.)

උපාධි මුදලාලි ඊලගට උගේ බිස්නස් ඵක වෑඩිකරගන්න නම් තව ලමයි ගෙන්නගන්න ඔන නිසා,
රජයේ ඈමතිවරුන්ට නිළදාරීන්ට සල්ලි විසීකරලා රජ්‍ය අද්යාපනයට කෙලවනවා.
ඵතකොට රජ්‍ය විශ්වවිද්‍යාල ගෑන විශ්වාසයක් නෑතිවීම සහ ඵ්වා ගොඩනෑගිලිවලට පමනක් සීමාවීම නිසා ඵ් ගෑන බලාපොරොත්තු කඩවුන ලමයින්ට අනිවාර්යයෙන්ම සිද්දවෙනවා උපාධි කඩවලට යන්න .
ඉතින් පර්චස් 10ක් හරි තියන ඵකා ඵක උකස්කරලා ඔකට යනවා....ඵ්කත් නෑතිඵකා කුඹුරු කොටන්න යනවා.
අන්තිමට තමුන්ගේ බදු මුදලින් තමුන්ගෙ දක්ශතාවයෙන් නොමිලේ ඉගනගන්න පුලුවන් කම තිබුන ඵකා ලක්ශ විස්ස විසිපහ කොහේවත් නෑති හොරෙකුට දීලා ඔන ඩිග්‍රිය ගන්න.ඌ ඔක ගන්නකොට අසරණ දෙමවුපියො කඹුරලාම මෑරිලා ගිහින්.
ඵ්කත් නෑති ඉගනගන්න පුලුවන් ඵකා ඉන්නවා කුබුරු කොටකොට..............
ඵතකොට සල්ලි ඔන තරම් තියන ගොනා.....ආ.... ඌ මාස 18න් ග්රෑජුවේට්.......අතල් නේද බොල?

නිදහස් සෞඛ්‍යට ප්‍රවාහනයට නිදහස් කෘශිකර්මයට යෑව්වේ ඔය කල තමයි.............නිදහස් අද්යාපනයට කෑම ලෑස්තීයි !

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-33130925696735403072015-11-13T15:45:34.313+05:302015-11-13T15:45:34.313+05:30අනේ මේ සජ්ජා ගොන්පාට් ඵපා.
යකෝ විවේචන බාරගන්න අකමෑ...අනේ මේ සජ්ජා ගොන්පාට් ඵපා.
යකෝ විවේචන බාරගන්න අකමෑතිනම් කමෙන්ට් නොකර ඉදපල්ලා...නෑත්නම් ඈනොනිමස් වහලා දාලා දීපන් ලමයෙකුට.

මම කියපු හෑමදෙයක්ම කරුනු කාරන ඔප්පුවෙන විදියට උදාහරනත් ඵක්කම කියල ඈති.
උඹලට ඵක දිරවගන්න බෑරි උනාට මට කරන්න දෙයක් නෑ.

රෑවුල් හෑත්තකගෙ කතාවක් මෙතන නෑ.
අපි රෑවුල් හෑත්ත පස්සේ යන උන් කියලා උබ චෝදනා කරනවනම්, මටත් කියන්න පුලුවන් උඹලා රෑවුල නෑති පොන්න හෑත්ත පස්සේ යන උන් කියලා......
ඵ්ත් අපි ඵ්වගේ ගොන් පාට් දාන්නෙ නෑ බන්.

අපි කියන හෑමදෙයක්ම අතීත වර්තමාන උදාහරන සහිතව පෑහෑදිලිව ඔප්පුකරලා පෙන්නනවා මිසක් උඹලා වගේ බොරු අඩ්වටීස්මන්ට් දන්නේ නෑ.
පුලුවන්නම් මම උදාහරණ සහිතව පෙන්නපුවා බොරුයි කියලා ඔප්පුකරලා පෙන්නපන්...........බොරු පඩ ශෝ නම් ඵපා ඉතින්.
ආය කමෙන්ට් කරන්න ඵපා නම් කියපන්.............උබටයි උබේ යාලුවන්ටයි පාලු ගෙයි වලන් බිදින්න ඔනනම් අපි මේ පෑත්තට නෑවිත් ඉන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-21270319728076787902015-11-13T15:43:37.921+05:302015-11-13T15:43:37.921+05:30අනේ මේ සජ්ජා ගොන්පාට් ඵපා.
යකෝ විවේචන බාරගන්න අකමෑ...අනේ මේ සජ්ජා ගොන්පාට් ඵපා.
යකෝ විවේචන බාරගන්න අකමෑතිනම් කමෙන්ට් නොකර ඉදප්ල්ලා...නෑත්නම් ඈනොනිමස් වහලා දාලා දීපන් ලමයෙකුට.

මම කියපු හෑමදෙයක්ම කරුනු කාරන ඔප්පුවෙන විදියට උදාහරනත් ඵක්කම කියල ඈති.
උඹලට ඵක දිරවගන්න උනාට මට කරන්න දෙයක් නෑ.

රෑවුල් හෑත්තකගෙ කතාවක් මෙතන නෑ.
අපි රෑවුල් හෑත්ත පස්සේ යන උන් කියලා උබ චෝදනා කරනවනම්, මටත් කියන්න පුලුවන් උඹලා රෑවුල නෑති පොන්න හෑත්ත පස්සේ යන උන් කියලා......
ඵ්ත් අපි ඵ්වගේ ගොන් පාට් දාන්නෙ නෑ බන්.

අපි කියන හෑමදෙයක්ම අතීත වර්තමාන උදාහරන සහිතව පෑහෑදිලිව ඔප්පුකරලා පෙන්නනවා මිසක් උඹලා වගේ බොරු අඩ්වටීස්මන්ට් දන්නේ නෑ.
පුලුවන්නම් මම උදාහරණ සහිතව පෙන්නපුවා බොරුයි කියලා ඔප්පුකරලා පෙන්නපන්...........බොරු පඩ ශෝ නම් ඵපා ඉතින්.
ආය කමෙන්ට් කරන්න ඵපා නම් කියපන්.............උබටයි උබේ යාලුවන්ටයි පාලු ගෙයි වලන් බිදින්න ඔනනම් අපි මේ පෑත්තට නෑවිත් ඉන්නම්.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-78030730338353351472015-11-13T14:41:57.799+05:302015-11-13T14:41:57.799+05:30මෙහ් , අනේ පින්සිද්දවෙයි කට වහගෙන හිටපන් බං... රෙක...මෙහ් , අනේ පින්සිද්දවෙයි කට වහගෙන හිටපන් බං... රෙකෝඩින් එක නොදා... ඔය රෙකෝඩින් එක තමයි ඔව්ව වලට එන හැම හුජ්ජ කොල්ලටම කටපාඩම් කරවන්නෙ ජෙප්පොයි කුරුටුගාමියොයි. ප්‍රශ්න තියනවා තමයි අධ්‍යාපන ක්‍රමේ. එව්වා විසඳන්නේ හෝ විනාශ කරන්නේ ඉන්න ආණ්ඩු සහ පුද්ගලික අංශය. ප්‍රයිවට් යුනි හෝ අන්න්දුවේ යුනි වලට ළමයි එන්නෙ ඒව වල තියන කොලිටිය බලල. අවුට් උනාම ජොබ් තියනවද, හොඳට උගන්නනවද බලල. ඒ නිසා තමයි ආණ්ඩුවෙ සමහර උපාධි වලට කාලීනව ඇතිවෙන ඉල්ලුම අඩු වැඩි වෙන්නෙ. ඒ වගේම තමයි හරියට දැනුම දෙන රැකියා ඉලක්ක කරගෙන පුද්ගලිකව නමුත් උපාධි දෙන යුනි එකක් හැදුනොත් ළමයි ඒකට යනව. උඹ ඔය කියන 20x 20 මාළු කඩ වලින් ඒ වැඩේ වෙන්නෙ නැත්තං එව්වට ඉල්ලුමක් නැති වෙනව. හරියට උගන්නන ප්‍රයිවට් යුනි එකක් ආවොත් එකෙන් අවුට් වෙන ළමයින්ට රස්සාවල් ලැබෙනවා නම් හරි සුදුසු කමක් ඒක තුල හදනවා නම් එව්ව වහන්න උඹල මොන පිකටින් කොලත් බෑ... "සල්ලි තියන එවුන්ට ඉගනගන්න ප්‍රයිවට් යුනි" කියන ආකල්පය උඹලගේ ඔළු වෙනස් කරපු රවුල් හැත්තගේ අදහසක් මිසක් වෙන එකක් නෙවෙයි. සල්ලි තියන එකාට මෙහෙ ප්‍රයිවට් යුනි වලට යන්න ඕන නෑ. සල්ලි නැති එවුන් තමයි මෙහෙ එව්වා වලට යන්නෙ. වෙන කරගන්න දෙයක් නැති කමට. ආයෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නෑ. මීහරක් එක්ක කතා කරනවට වඩා හොඳයි උම්බෑ කියන්න දීල සද්ද නැතුව ඉන්නවා.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-84945136441981139292015-11-13T08:50:36.639+05:302015-11-13T08:50:36.639+05:30@ මනාගෙ පින්තාරුව
උබලා ප්‍රයිවට් යුනි ඈඩ්වටීස්මන්...@ මනාගෙ පින්තාරුව

උබලා ප්‍රයිවට් යුනි ඈඩ්වටීස්මන්ට් ඵකට රෑවටිලා ඉන්නේ.
ආණ්ඩුව ඈයි උපාධි කඩ වලට අද්යාපනේ විකුනන්නේ කියලා හිතපන්.........ඵ් අද්යාපනයෙන් අයින් වෙන්න.
ඵතකොට මොකද වෙන්නේ අද්යාපනය යනවා කඩකාරයාට.ඵතකොට ඔය ගනාන් ඉහලා යාවි....අහවල් ඵක උකස්තියලා වත් උපාදි කරන්න බෑරි තරමට.
යකෝ ලඔකාවේ යුරෝපයේ වගේ විනිවිද පෙනෙන පෞද්ගලීක අද්යාපන ආයතන ධාරාවක් නෑ.{(අවම වශයෙන් අපි ඉල්ලන්නේ ඵහෙම ඵකක් ).(අනික උබලා හිතන් ඉන්න උපාදි කඩ අද්යාපනාක් යුරෝපයේ නෑ .ඵහි අද්යාපනය බාරව ඉන්නේ ලාබ නොලබන රජයට වගකියන ආයතන නිසයි උබලට ඔවා ප්‍රයිවට් වගේ පේන්නේ. )}
ලඔකාවේ තියෙන්නේ කුනුවුණු ධනවාදයක්. .................මේ ක්‍රමය යටතේ අද්යාපනය කලුකඩ කාරයන්ට ගියොත් නිදහස් සෞඛ්‍යට, කෘශිකර්මයට ගිය කලම තමා යන්නේ (නිදහස් බීජ ක්‍රමය මරාදමා හෑදූ බීජ මාෆියාව යටතේ, ගස්ලබු ඈට කිලෝ ඵකක 20 000/=නම්.......උපාදියක් කෝටි 2ක් වත් වෙයි යකෝ............ )
ගොන් හෑත්ත තේරුම්ගනියවු.
''අනාගාරික ධර්මපාල තුමා'' මේවා ගෑන කිව්වේ සුද්දගේ කාලේ...................

//මොනව උනත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජොබ් කරන්න ආවම හොඳට පේනව. පුද්ගලිකද නිදහස්ද කියල එතකොට හොඳට පැහැදිලි වෙනව.
අවුලක් නෑ ඉතින්. පුද්ගලික එව්වට යන්නෙ මුකුත් බැරි සල්ලි විතරක් තියෙන මෝඩයොනෙ.//

අපොයි උබලගේ ප්‍රයිවට් යුනි කාරයෝ ලඔකාව දියුනුකරලනේ හරියට.
කෝ බන් උඹලග්ගේ ප්‍රයිවට් යුනි සුපර්මෑන් ලා.පහුගිය අවුරුදු 10/15වේ සල්ලිදීලා පට්ට ප්‍රයිවට් යුනි සෙට්ඵක ග්රෑජුවේට් උනා නේද බන්?
වරේල්ලකෝ උබලගේ ප්‍රයිවට් යුනි සෙට්ඵක ඈවිල්ලා උබලගේ ඔය පට්ට මොලටික පාවිච්චිකරලා ලඔකාව දියුනුකරලා පෙන්නපල්ලකෝ.
උන් වෙනුවෙන් උපාදි කඩ පිහිටුවා උන්ව උපාදිදාරියෝ කරපු, දේසපාලන මාමලාගේ උදව්වත් අරන් ලඔකාවත් සිගප්පූරුවක් කරලා පෙන්නපල්ලකෝ.
අපිත් ඵන්නම් සපෝට් ඵකට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-36448489868991325172015-11-13T07:51:04.942+05:302015-11-13T07:51:04.942+05:30@ මනාගෙ පින්තාරුව
අපොයි උබලගේ ප්‍රයිවට් යුනි කාරය...@ මනාගෙ පින්තාරුව

අපොයි උබලගේ ප්‍රයිවට් යුනි කාරයෝ ලකාව දියුනුකරලනේ හරියට.කෝ බන් උඹලග්ගේ ප්‍රයිවට් යුනි සුපර්මෑන් ලා.පහුගිය අවුරුදු 10/15වේ සල්ලිදීලා පට්ට ප්‍රයිවට් යුනි සෙට්ඵක ග්රෑජුවේට් උනා නේද බන්?
වරේල්ලකෝ උබලගේ ප්‍රයිවට් යුනි සෙට්ඵක ඈවිල්ලා උබලගේ ඔය පට්ට මොලටික පාවිච්චිකරලා ලකාව දියුනුකරලා පෙන්නපල්ලකෝ.උන් වෙනුවෙන් උපාදි කඩ පිහිටුවා උන්ව උපාදිදාරියෝ කරපු දේසපාලන මාමලාගේ උදව්වත් අරන් ලකාවත් සිගප්පූරුවක් කරලා පෙන්නපල්ලකෝ.
අපිත් ඵන්නම් සපෝට් ඵකට. උබලට තාම තේරෙන්නේ නෑ වගේ බන්..උබලා බුද්දිමත් ජනතාවනේ.
උබලා ප්‍රයිවට් යුනි ඈඩ්වටීස්මන්ට් ඵකට රෑවටිලා ඉන්නේ.
ආණ්ඩුව ඈයි උපාධි කඩ වලට අද්යාපනේ විකුනන්නේ කියලා හිතපන්.........ඵ් අද්යාපනයෙන් අයින් වෙන්න.
ඵතකොට මොකද වෙන්නේ අද්යාපනය යනවා කඩකාරයාට.ඵතකොට ඔය ගනාන් ඉහලා යාවි....අහවල් ඵක උකස්තියලා වත් උපාදි කරන්න බෑරි තරමට.
යකෝ ලඔකාවේ යුරෝපයේ වගේ විනිවිද පෙනෙන පෞද්ගලීක අද්යාපන ආයතන ධාරාවක් නෑ.{(අවම වශයෙන් අපි ඉල්ලන්නේ ඵහෙම ඵකක් ).(අනික උබලා හිතන් ඉන්න උපාදි කඩ අද්යාපනාක් යුරෝපයේ නෑ .ඵහි අද්යාපනය බාරව ඉන්නේ ලාබ නොලබන රජයට වගකියන ආයතන නිසයි උබලට ඔවා ප්‍රයිවට් වගේ පේන්නේ. )}
ලඔකාවේ තියෙන්නේ කුනුවුණු ධනවාදයක්. .................මේ ක්‍රමය යටතේ අද්යාපනය කලුකඩ කාරයන්ට ගියොත් නිදහස් සෞඛ්‍යට, කෘශිකර්මයට ගිය කලම තමා යන්නේ (නිදහස් බීජ ක්‍රමය මරාදමා හෑදූ බීජ මාෆියාව යටතේ, ගස්ලබු ඈට කිලෝ ඵකක 20 000/=නම්.......උපාදියක් කෝටි 2ක් වත් වෙයි යකෝ............ )
ගොන් හෑත්ත තේරුම්ගනියවු.
''අනාගාරික ධර්මපාල තුමා'' මේවා ගෑන කිව්වේ සුද්දගේ කාලේ...................

//මොනව උනත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජොබ් කරන්න ආවම හොඳට පේනව. පුද්ගලිකද නිදහස්ද කියල එතකොට හොඳට පැහැදිලි වෙනව.
අවුලක් නෑ ඉතින්. පුද්ගලික එව්වට යන්නෙ මුකුත් බැරි සල්ලි විතරක් තියෙන මෝඩයොනෙ.//

අපොයි උබලගේ ප්‍රයිවට් යුනි කාරයෝ ලඔකාව දියුනුකරලනේ හරියට.
කෝ බන් උඹලග්ගේ ප්‍රයිවට් යුනි සුපර්මෑන් ලා.පහුගිය අවුරුදු 10/15වේ සල්ලිදීලා පට්ට ප්‍රයිවට් යුනි සෙට්ඵක ග්රෑජුවේට් උනා නේද බන්?
වරේල්ලකෝ උබලගේ ප්‍රයිවට් යුනි සෙට්ඵක ඈවිල්ලා උබලගේ ඔය පට්ට මොලටික පාවිච්චිකරලා ලඔකාව දියුනුකරලා පෙන්නපල්ලකෝ.
උන් වෙනුවෙන් උපාදි කඩ පිහිටුවා උන්ව උපාදිදාරියෝ කරපු, දේසපාලන මාමලාගේ උදව්වත් අරන් ලඔකාවත් සිගප්පූරුවක් කරලා පෙන්නපල්ලකෝ.
අපිත් ඵන්නම් සපෝට් ඵකට.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-79129622544428311142015-11-13T07:50:09.971+05:302015-11-13T07:50:09.971+05:30@ මනාගෙ පින්තාරුව
//පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අ...@ මනාගෙ පින්තාරුව

//පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැතිනම්, ඒවා මාලු කඩ වගේ නම්, ඒවට යන උන් නවත්තන්න උඹලගෙ විශ්ව විද්‍යාල වලට ගන්න පහසුකම් ඉල්ලල කෑ ගහපියව්කො. නැත්තම් විශ්ව විද්‍යාල වලට ගන්න ලමයි ගාන වැඩි කරපියව් කියල කෑ ගහපියව්කො.//

ඈයි බන් උබ ලoකාවේ නෙවෙයිද ඉන්නේ?
පහුගියටිකේ ඔයගෑන ඔච්චර සාකච්චා,උද්ගෝශන තිබ්බද?උපවාස කීයක් කලාද?ඵ්වයින් සෑහෙන හොද ප්‍රතිපල තිබුනා.විවෘත්ත වි.විද්‍යාලයේ තිබුනු ගෑටලු සෑහෙන ප්‍රමානයකට පිලිතුරු ලෑබුනා.
සමහරවිට මේවා පත්තරවල, ටී.වී වල නොයන නිසා උබ දන්නෙනෑතුව ඈති.
''අන්තර් විශ්වවිද්‍යාලීය සිශ්‍ය බලමණ්ඩලයේ'' වෙබ් අඩවියට,ෆේස්බුක් පිටුවට ගිහින් බලන්න.
සිසුන් තමන්ගේ යුතුකම් කරලා තියෙන්නේ.................
උබල බොරුවට කුලප්පුවෙලා කෑගහන්න දෙයක් නෑ................
(උබලගේ කුහක කම නම් පේනවා බන්,සිසුන් කෑ ගහනකොට ඵකත් වෑරදී කියනවා, කෑගහලා සටන් කරලා ගුටිකාලා අයිතිවාසිකම් දිනාගත්තට පස්සේ උඹලට සතියක් වත් මතක හිටින්නේ නෑ....ඊටපස්සේ කියනවා කෑගහන්නේ නෑ ලු........
අනේ මන්ද බන්.........කුහකකමද මෝඩකමද ඔක?.)

// උන් මොන රෙද්දක් කෙරුවත් ආන්තිමට උපාධි ලාභියෙක් වෙනව. ඉරිසියාව තමා තියෙන්නෙ. මාලු කඩ වගේ තියෙනව කියල හොඳටම ෂුවර්ද? //

ශුවර් නිසානේ යකෝ කියන්නේ.උබට ශුවර් නෑත්නම් ගිහින් බලපන් 20x20 පෙට්ටිකඩවල උපාධි විකුණන කෑත...........
ඉරිසියාවක් නෑ යකෝ.
ලක්ශ ගනන්, කෝටි ගනන් වලට ගන්න පුලුවන් උන්ට විතරක් උපාදිගන්න පුලුවන් වෙනවිදියට, උපාඩි විකුනන උපාදිකඩකාරයන්ට අද්යාපනය ලියලා දෙනඵක නෙවෙයි වෙන්න ඔන, රටේ හෑමෝටම ඉගනගන්න පුලුවන් නිදහස් අද්යාපනය සවර්දනය කරන්න කියලයි අපි කියන්නේ.
යකෝ, අවුරුදු 13ක් මූලික/ද්වීතීයක අද්යාපනය දෙන්න පුලුවන් නම්, ඉතුරු අවුරුදු 3හරි 4හරි විශ්වවිද්‍යාල අද්යාපනය දෙන්න බෑරි ඈයි?(අපි රනිල්ගෙ හරි MY3ගේ හරි සල්ලිවලින් ඉගනගන්න ඔන කියන්නේ නෑ නේ,අපි කියන්නේ අපේ බදු මුදල් අපේ ළමයින්ගේ අද්යාපනය වෙනුවෙන් වියදම්කරන්න කියලයි )
අඩුතරමේ ''ඉතියෝපියාවේ'' වගේ අද්යාපනයට 6%ක් වගේ අවම ගානක් වෙන්කරත් ඔක කරන්න පුලුවන් ගේමක් නෑතුව.
මොකද දෑන් දෙන්නේ 2%ක් වගේ ගානක්නේ.
මුන් අපේ සල්ලි හොරාකනවා මිසක් අද්යාපනයට වියදම් කරන්නේ නෑ නේ.අද්යාපනයට 4%ක් වෙන්කලත් ඈති ඔකට............
ඵතකොට උපාදිය බල්ලට යන්නෙත් නෑ...........ගමේ දරුවො කෑපෙන්නෙත් නෑ...........
අද්යාපනය වෙළද බාණ්ඩයක් වෙන්නෙත් නෑ.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-6031606923778286222015-11-10T22:51:22.421+05:302015-11-10T22:51:22.421+05:30@ඇනෝ
පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැතිනම්, ඒවා ම...@ඇනෝ

පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැතිනම්, ඒවා මාලු කඩ වගේ නම්, ඒවට යන උන් නවත්තන්න උඹලගෙ විශ්ව විද්‍යාල වලට ගන්න පහසුකම් ඉල්ලල කෑ ගහපියව්කො. නැත්තම් විශ්ව විද්‍යාල වලට ගන්න ලමයි ගාන වැඩි කරපියව් කියල කෑ ගහපියව්කො. එතකොට ඒ ලෙවල් කරන උනුත් ඇවිත් උඹලට සපොට් කරයි. ඒ ලෙවල් සමත් කියන්නෙ විශ්ව විද්‍යාල ප්‍රවේශ වෙන්න සුදුසුයි කියන එකනෙ. එත් යන්න විදිහක් නැත්තන් උන් කුඹුරු කොටන්නද.
උඹලගෙ තියෙන්නෙ මහ පටු ආත්මාර්ථකාමි අදහස් නෙ. විරෝදයට මූලිකත්වය දෙන්නෙ කැම්පස් ගියපුම උන් ටිකක්. උන් මොන රෙද්දක් කෙරුවත් ආන්තිමට උපාධි ලාභියෙක් වෙනව. ඉරිසියාව තමා තියෙන්නෙ. මාලු කඩ වගේ තියෙනව කියල හොඳටම ෂුවර්ද?
මොනව උනත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජොබ් කරන්න ආවම හොඳට පේනව. පුද්ගලිකද නිදහස්ද කියල එතකොට හොඳට පැහැදිලි වෙනව.
අවුලක් නෑ ඉතින්. පුද්ගලික එව්වට යන්නෙ මුකුත් බැරි සල්ලි විතරක් තියෙන මෝඩයොනෙ.

ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-68089171258617226262015-11-09T15:39:30.853+05:302015-11-09T15:39:30.853+05:30@ මනෝ මන්දිර
හරි උඹ ආයමත් කමෙන්ටු දාන්නෙ නෑත්නම්...@ මනෝ මන්දිර

හරි උඹ ආයමත් කමෙන්ටු දාන්නෙ නෑත්නම් මම කමෑන්ටු දන්න යනඵක හරි නෑ නේ.මමත් දාන්නෙ නෑ...........
මොනවා උනත් හොද සoවාදයක් කලා කියලා හිතෙනවා.............උඹට බොහොම ස්තූතීයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-35361953990686027142015-11-09T15:32:40.615+05:302015-11-09T15:32:40.615+05:30//මචං එකක් තමයි උඹ තවම උසස් පෙල නම් සමාජයට වැටිලා ...//මචං එකක් තමයි උඹ තවම උසස් පෙල නම් සමාජයට වැටිලා ආර්ථික බර දැනෙනකොට පවුලක් නඩත්තු කරන්න වෙනකොට ඔය තියරියට වඩා දේවල් ඉගෙන ගන්න ලැබෙනවා//

උඹට පිස්සුද බන්?
මම කිව්වේ මගේ අද්යාපන මට්ටම උසස් පෙල කියල මිසක්..........මම උසස්පෙල පන්තියෙ ඉගනගන්න ඵකෙක් කියල නෙවෙයි බන්.මම උසස් පෙල ඉවරකරකලේ අවුරුදු කීපයකට කලින්නේ බන්
අනේ මන්ද උබනම්........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-89035959177281238372015-11-08T21:38:22.474+05:302015-11-08T21:38:22.474+05:30ඇනෝ
....//නමුත් මම ඵතනදි අදහස් කලේ ඔයා අදහස් අතින්...ඇනෝ
....//නමුත් මම ඵතනදි අදහස් කලේ ඔයා අදහස් අතින් සල්ලිකාර පෑලෑන්තිය නියෝජනය කරනාවා කියන්න මිසක් වත්කම් අතින් සල්ලිකාරයෙක් කියන්න නෙවෙයි//....

මචං එකක් තමයි උඹ තවම උසස් පෙල නම් සමාජයට වැටිලා ආර්ථික බර දැනෙනකොට පවුලක් නඩත්තු කරන්න වෙනකොට ඔය තියරියට වඩා දේවල් ඉගෙන ගන්න ලැබෙනවා.උඹ එන්නේම අරෙහෙන් මෙහෙන් ඇහිද ගත්ත තියරියටමයි.ඔය තියරියෙන් එහාට හිතපං.ඔය උඩ තියෙන උඹෙ උපුටා ගැනීමෙන් උඹ සල්ලිකාර පැලැන්තියක් ගැන කියනවා.අපි හිතමු ඒ පිරිස ඉන්නේ 1% යි කියලා.ඒ 1% ට එකටත් සමාජ වරප්‍රසාද හිමිවිය යුතුමයි.ඒ අය කැමති පෞද්ගලික අංශය සම්බන්ධ කරගමිනිමින් තමන්ගේ හැමදේම කරගන්නනම් නම් ඒ අයට ඒ සදහා අවස්ථාව තිබියු යුතුයි.සමහර විට රජයේ රෝහලක පැය ගනන් පෝලිමේ ඉන්නවට වඩා ඔවුන්ට යම්කිසි මුදලක් ගෙවලා පෞද්ගලික රෝහලකින් තමන්ගේ කාර්යන් ඉක්මනින් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියනවනම් ඒක ඔවුන්ගේ අයිතියක්.ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබිමේ අවශ්‍යතාවයක් ඔවුන්ට තිබෙනවනම් ඒ අයිතියත් ඔවුන්ට තිබිය යුතුයි.ඔය උඹ හිතන කෙරුවාවල් මේ ලංකාවේ වෙන්නේ නෑ.

ඊ ලගට මම මම ඉගෙන ගන්න කාපු කට්ට ගැන කීවේ හැමදේම රජයේ වියදමෙන් නිකම්ම කරගන්න බැරි පිරිසක් කටුකාලා සල්ලි හොයලා වියදම් කරන පිරිසක් මේ රටේම ඉන්නවා කියන එක උඹට වටහලා දෙන්න.එතනදි උඹ ඒක මම ජීවත් වෙන්න කාපු කට්ට කියලා පටලවා ගන්නේ නැතිව ඉගෙන ගන්න කාපු කට්ට කියලා තේරුම්ගත්තනම් මහින්ද පපුවට ගහගත්ත එකයි අරවයි මේවයි කියන්නේනෑ.ඔය ඔක්කොම කරේ මට අහිමි වුන අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි හොයාගන්න.මට විභාග වලට වියදම් කරන්න වුනා.ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වුනා.උසස්පෙල අසමත් වුනොත් එතනින් පස්සේ ඉගෙන ගන්න වියදම් කරන්නම වෙනවා.නිදහස් අධයාපනය තිබුනත් උපාධියට වියදම් කරන්න වෙනවා.එතනදි මම දුප්පත්ද පොහොසත්ද කියන එක බලපාන්නේ නෑ.මේ රටේ ඔය වගේ පිරිස් තව ඕන තරම් ඉන්නවා.මම මේ කට්ට කෑවේ ඉගෙන ගන්නකම් සල්ලි හොයාගන්න විතරයි.

ඒ වගේම උඹ ඔය හිතන විදියට නිදහස් අධ්‍යාපනය නැති වෙන්නේ නෑ.උඹට නොමිලේ ඉගෙන ගන්න ලැබෙනවා.උඹට පස්සේ පරම්පරාවලටත් ඒ අවස්ථාව ලැබෙනවා.වියදම් කරලා ඉගෙන ගන්න කැමති අය ඒහෙමත් ඉගෙන ගත්තාවේ.

ඔය කරුනු උපුටගෙන පෙන්වලා තර්ක ඉදිරිපත් කරන එක එදා ඉදන් කරන දෙයක්.වාමාංශික දේශපාලනය කරන කාලේ මමත් ඔය වැඩේ කලා.වාමංසික පක්ෂවලට ජන්දේ දෙන්න ඕන ඇයි කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මීටත් වඩා කරුනු ඉදිරිපත්කලා.කොටින්ම කියනවනම් එකක් තමයි තිබුන විෂය නිර්දේශ වෙනස් කිරිමත් සමග ඉතිහාස පොතේ සමහර මාතෘකා ඉවත් කිරිම,දුෂ්කර පාසල්වල පවතින ගුරුහිගය වගේම අනෙකුත් දුෂ්කරතා,අධ්‍යාපන අමත්‍යාංශයේ පවතින අක්‍රමිකතා,ප්‍රවාහනය පැත්තෙන් ජනාතසන්තක ප්‍රවාහන සේවය නිසා සිදුවන හානිය.එකක් නෙවයි ඒන තරම් තියනවා ඉදිරිපත් කරන්න ගියාම.නමුත් ඒ හිතන තරමට ගැටලු ඇති වුනේ නෑ.එදාට වඩා රෝහල් පහසුකම් පවා අද තිබෙනවා.ආණ්ඩුවේ හොස්පිට්ල් වල ඔය හිතන තරම් මහා අහේනියක් නෑ.එතන කාර්ය මණ්ඩලය දිවා රෑ නොබල වෙහෙස මහන්සි වෙන්නේ අපි වගේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් තමයි.මේ රටේ බහුතරය දුප්පත් වගේම මධ්‍යම පංතික අය.ඒ පිරිස වෙනුවෙන් නිදහසේ ලැබුන වෛද්‍ය පහසුකම් අධ්‍යපාන පහසුකම් මේ රටේ හැමදාමත් ලැබෙනවා.ඔය උඹ කියන දේවල් අපේ දෙමව්පියෝ පුංච්කාලේත් වාමාංශික ව්‍යාපාර වල නිතරම කතා කරපු දේවල්.ඒවා දේශපාලන මතවාද විතරයි.උඹ හිතන විදියට කානු පල්ලේ කවුරුවත් මැරෙන්නේ නෑ.දුප්පත් අයට ඉගෙන ගන්න තියන අවස්ථාව නැති වෙන්නේත් නෑ

උඹ උසස්පෙළනම් තවම අවම වශයෙන් අවුරුදු විස්සනේ.මේවා කතා කරන්නේ මේ වෙනුවෙන් කෑ ගහන්නේ අද ඊයේක නෙවෙයි.මේ කිසිම දෙයක් අපිට අලුත් දේවලුත් නෙවෙයි.ඕවා අපි එදා ඉදලම අහනවා.නමුත් ඔය කියන තරමේ මහා විනාශයක් එදා ඉදලම මේ රටේ වෙල නෑ වෙන්නේත් නෑ.උඹ මේවට කාලේ ගන්නේ නැතිව උසස්පෙල ගොඩ දාගෙන කැම්පස් පලයං.පෞද්ගලිකකරණය කියන වචනය එදා ඉදලම අහෙන එකක්.කාලෙන් කාලේට අලුත් අලුත් මතවාද එනවා.දේශපාලන ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා.දැනට අවුරුදු 25 කට කලින් මීටත් වඩා දේවල් ගැන ඔය විදියට සංවාද මතු වුනා.නමුත් ඒවා වෙන්නේ නෑ.
දැන් මේක පැත්තකට දාලා මේකට කොමන්ටු දාන කාලේ පොත්වල වැඩකට යොදාගනින්.මේ අවංකවම කියන්නේ.උඹත් එක්ක තරහකට නෙවෙයි.උඹ මුලින්ම උසස්පෙල දාගනින්.අපිත් කැම්පස් යන්න තිබුන එක නැති කරගෙන වියදම් කර කර ඉගෙන ගත්තේ ඔය කාලේ අහිමි කරගත්ත හින්දා.අපිටත් උසස් පෙල කාලේ ඕවා තමයි ලොකුම මාතෘකා වුනේ.අන්තමට නොදැනිම වාමාංශික දේශපාලනයට යොමු වුනා.ජීවිතේ විටිනාම කාලයක් අහිමකරගත්ත එක විතරයි වුනේ.මේ හැම විනාඩියක්ම උඹට වටිනවා.උඹ ආයේ මේකට කොමන්ටු නොදා ඒවා කරපං.මුලින් විභාගේ ගොඩදාගෙන ඉන්පස්සේ අපිට සතුටු වෙන්න පුලුවන් ප්‍රතිපලයක් කියපං.මම ආයේ උඹේ ඒවට කොමන්ටු දානේනේ නෑ.මම මෙච්චර දවසක් නැති කරලා තියෙන්නේ උඹෙ වටිනා කාලේ.අපේ කාලයට වඩා උමේ කාලය දැන් වටිනවා.අන්තිම වතාවටත් කිව්වා මල්ලියේ AAA තුනක් දාලා ඒක අපිට කියපං.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-44850741722305754792015-11-08T12:49:54.967+05:302015-11-08T12:49:54.967+05:30විවෘත්ත මනසකින් ඔය දිහා බලපු උඹල වගේ එවුං ඔව්ව වලි...විවෘත්ත මනසකින් ඔය දිහා බලපු උඹල වගේ එවුං ඔව්ව වලින් බේරිලා තමන්ගේ ඉලක්ක කරා ගමන් කළබව දන්නවා. වෙන්න ඕන අන්න ඒකයි....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-32663532212689480832015-11-08T06:59:37.293+05:302015-11-08T06:59:37.293+05:30උඹේ පොස්ට් එක කියවලා ඉවර වුනාම මට කියන්න දෙයක් උඹ ...උඹේ පොස්ට් එක කියවලා ඉවර වුනාම මට කියන්න දෙයක් උඹ ඉතුරු කරලා නෑ. අවබෝධයෙන් වැඩ කිරීම කියන එක ඔය කාලේදී තේරෙන දෙයක් නෙවෙයි , කඩේ යාම උපරිමෙන් කරනවා, අනික විරෝධටවයට පොලිසියෙන් ගැහුවේ නැත්තන් එක අසාර්ථකයි කියනතන ඉඳන් තම ඕවා පටන් ගන්නෙම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-82254423377809620512015-11-08T02:45:49.314+05:302015-11-08T02:45:49.314+05:30කමියා ගොඩේ කමයි රෝයලිස්ට් කමයි කියන්නෙ දෙකක් ....
...කමියා ගොඩේ කමයි රෝයලිස්ට් කමයි කියන්නෙ දෙකක් ....
දෙකම එකට තියෙන්ඩ පුලුවන් ....
ඔය ඕන තරං ගමේ ඉස්කෝල වල පොශ් කට්ටිය ඉන්නෙ .....
ඒක තෝරාගැනීමක් විතරයි .......ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-28722734873153133452015-11-07T21:08:55.154+05:302015-11-07T21:08:55.154+05:30මචං මම මේ උඹව බයිට් එකට ගන්න හදනවා නෙවෙයි.. ඕක උඹේ...මචං මම මේ උඹව බයිට් එකට ගන්න හදනවා නෙවෙයි.. ඕක උඹේ මතය. මේක මගෙ මතය...උඹල ඕන එකෙක්ට මෙතන අදහස් දක්වන්න ඉඩ දීල තියනවා. කුණුහරුපෙන් බැන්නත් මම ඒවා අහගෙන ඉන්නවා. මත ගැටුම් ඇතිවෙන්න ඕන. ඒ දේවල් වලින් තමයි යම් මතයක් එලියට එන්නෙ. බ්ලොග් එකක් ලියපන් මචං. උඹේ අදහස් ලියපන්. අපි එන්නම්. අපි කතා කරමු, රණ්ඩු වෙමු, මතවාද වලින්. සිංහල බ්ලොග් අවකාශයට උඹල වගේ එවුං අවශ්‍යයි....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-87300380851308029342015-11-07T21:02:01.708+05:302015-11-07T21:02:01.708+05:30ඒ මචෝ මෙහ්.. දන්නැති නිසා අහන්නෙ.... ඔක්කොම උගත්තු...ඒ මචෝ මෙහ්.. දන්නැති නිසා අහන්නෙ.... ඔක්කොම උගත්තු, මොළේ තියන එවුං දුප්පත් තැන් වලින් ආපු එවුන් විතරද ? සල්ලි කාරයොන්ගෙ ළමයි ඔක්කොම මෝඩද? ඒකත් මාරයි නෙහ්.... උඹට මාර ඇරියස් එකක් තියනවා වගේ වර්ඩ් කෝස් එකක් කරන්න ගිහිං කවුරුහරි උඹේ 10,000කට කෙලලා... වර්ඩ් ඉගෙනගන්න ඇයි එච්චර සල්ලි වියදම් කළේ? සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-39977377650959535872015-11-07T20:58:35.198+05:302015-11-07T20:58:35.198+05:30@ සජ්ජා
//උඹ වගේ ඇණ ඇනෝ කෙනෙක් දැක්කමයි.... පව් බ...@ සජ්ජා

//උඹ වගේ ඇණ ඇනෝ කෙනෙක් දැක්කමයි.... පව් බං කීබෝඩ් එක....//

හා.............. හා.................

උබ ඔක මොන අරමුනින් කීවත් (කින්ඩියට කිවත්,බොක්කට කිවත් ).......................
අනේ බන් මෙව්වා කිවයි කියලා මට මුකුත් ලෑබෙන්නේ නෑ බන්.
මම ඉගනගන්න කලේ මිස් උනා නේ.(සහතික වලින් මනින අද්යපනය පෑත්තෙන්)

නිදහස් අද්යාපනය ඉතුරු වුනොත් අනාගත පරපුරේ දුප්පත් ළමයින්ට අනාගතයක් තියෙයි බන්.
ඵතකොට රටට හෙටක් තියෙයි.
කවුරු මොන විදියට හිතුවත් 88/89 පන පිටින් පිච්චුන කෙල්ලෝ කොල්ලන්ගේ........
පහුගිය කාලේ ප්‍රබාකරන්ගෙ උන්ඩෙට පපුව දුන්න රනවිරුවන්ගේ ඵකම අරමුන උනේ මේ රටේ සහ අපේ ජාතියේ දරුවන්ගේ අනාගතය.
(උඹට 88/89 කොල්ලො කෙල්ලො සහ රනවිරුවන්ගේ ගෑටුමක් පේනවා ඈති...ඵක වෙනම මාතෘකාවක් නේ )

උන් ඵච්චර කෑපකිරීමක් කලා.
අපිත් අපිට පුලුවන් හෑටියට වචනෙකින් හරි දායකත්වයක් දෙන්න ඔන බන් මේ දේවල් රෑකගන්න.

මේක හොර දේසපාලුවන්ගේ රට විතරක් නෙවෙයි නේ බන්......අපෙත් රට නේ.................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-76434699199564214372015-11-07T20:45:21.551+05:302015-11-07T20:45:21.551+05:30@ සජ්ජා
//මොන රෙද්දක්ද බං... හරි මම දැන් මෙතන උඹේ...@ සජ්ජා

//මොන රෙද්දක්ද බං... හරි මම දැන් මෙතන උඹේ මතය කියන්නං... ප්‍රයිවට් යුනි එපා.. එව්වා දේශපාලකයෝ නිදහස් මෙව්ව එක අප්‍රාණික කොරන්ඩ හදන්න හදන එව්ව. ප්‍රයිවට් උගන්නන මුකුත්ම එපා. ප්‍රයිවට් පන්තිත් එපා, කොම්පීතර කෝසුත් එපා, එව්වා අර අහවල් එක අප්‍රාණික කොරන්න ආපු ජාවාරම්. තියෙන්න ඕන ඉස්කොලයි, සරස්වතී ඉන්න විස්ස විද්‍යාලයි, දහම්පාසලුයි, ටෙක්නිකල් කොලේජ් ටිකයි, නර්ස් නෝනලා පුහුණු කරන එව්ව ටිකයි විතරයි, ආ අර සරස්වතී ඕපන් ඉන්න තැනයි විතරයි. ඒකද වෙන්න ඕන...? ඒ ලෙවල් වලින් එලියට එන එකා වෙන මොකක් හරි කරන්න එව්වා ටිකට විතරක් ගියාම ඇති. ඒකද කියන්න හදන්නේ? ඒ ලෙවල්, ඔ ලෙවල් වලින් එලියට එන උන් උපාධි කරන්න නරකයි. එහෙම කලොත් නිදහස් මෙව්වඑක අප්‍රාණික වෙලා යනව. ඒකනෙ කියන්න තටමන්නේ .. හා මහත්තයෝ. ඒ විදියට කොම්මු....//

අනේ බන් කමෙන්ට් කියවලා කතාකරපන් කෝ.මම ඔවට උත්තර දීලනේ තියෙන්නේ.
ඈයි බන් ඵකම පක ආය ආය අහන්නේ??උබේ මොලේ අවුලක්ද?මගේ මොලේ අවුලක්ද?

මම කියන්නේ ආණ්ඩුව (කොයි ඵකත් ) අද්යාපනය විකුන කන්න යන්නේ කීයක් හරි හම්බුකරගන්න සහ දුප්පත් ඵකා ඉගනගන්න ඵක වලක්කලා හෑමදාම උන්ගේ පෝස්ටර් ගහන තත්වෙට පත්කරන්නයි.(මේකට උදාහරන අනවශ්‍යයි....... ඉස්පිරිතාල ටිකට,කෘශිකර්මෙට ලගමට කරපු ටික බලලා තේරුම්ගනින්කෝ...)

මේකෙන් රට දියුනු වෙන්නෙත් නෑ වගේම,රටේ බහුතර විශාල ආදායම් නොලබන ජනතාවගේ අනාගතය විනාශවෙලා යනවා ඵහෙන්පිටින්ම.

නමුත් අද්යාපනය දියුනුකරන්න ,පවුද්ගලීක ව්‍යවසායකයන්ගේ උදව්,ආයෝජන,දක්ශතාවය ගත්තට කිසි අවුල්ලක් නෑ.
හෑබෑයි ප්‍රමිතියක් සහ විනිවිදබාවයක් ඈතිව...........

අප්පලා උපාදි කඩ හදලා පුතාලට ඩිග්රි දීලා හිමින්සෑරේ ප්‍රතිපාදන කපලා රාජ්‍ය අද්යාපනය මරලාදාලා අද්යාපනය විකුනලා සල්ලි හබුකරන ඵක නෙවෙයි කරන්න ඔන.හෑබෑයි දෑනට ලකාවේ පවුද්ගලීක අද්යාපනය යන්නේ ඵ් පාරේ මිසක් යුරෝපයේ තියන සාදනීය පවුද්ගලීක අද්යාපන ක්‍රමය ඈතුලේ නෙවෙයි.

මම මේවා කලින් කමෙන්ට් වලත් කියලා තියෙන්නේ.
පවුද්ගලීක ව්‍යවාසාය ගමු.හෑබෑයි බ්ලෑක් ලිස්ට් වෙච්ච හොරුන්ට රටේ අද්යාපන පද්දතිය නොවිකුනා ඉමු.ඉස්පිරිතාල වලට කලා වගේ,පවුද්ගලීයකරනයට සමාන්තරව රාජ්‍ය පද්දතිය හකුලන්නේ නෑතිව ඉමු.ජනතා බදු මුදල් ඵවාට නිසිලෙස යොදවමු.
වර්ඩ් ඵකටත් රු.10 000විතර ගසාකන හොර මාෆියාව නියාමනය කරමු.
විවෘත්ත විශ්වවිද්‍යාල පද්දතිය දියුනු කරමු.
රටේ ජාතික ප්‍රතිපත්තිය තිරනය රටට සෑබෑ උගතුන් අවශ්‍ය වන දොස්තරවරු.නීති.ඉජිනේරු,ගණකාදිකරණ වගේ වෘත්තීන්ට සාදාරණ තරග විබාග වලින් (හෝඅ වෙනත් )හොදම දක්ශයන් මිසක් සල්ලිකාර බූරුවන් අතට පත් නොකර ඉමු.
පරිගනක,කලමනාකරන,අලවි කියන ව්‍යාපාරික රෑකියා ක්ශේත්‍ර පිලිබද උපාද් (රාජ්‍ය/පවුද්ගලීක ) තවතව වර්දනය කරමු.
අද්යාපනය සදහා සාදනීය ලෙස පවුද්ගලීක ව්‍යවසාය දායකකරගන්න ඔනනම් මේ අවම සදාචාරය වත් තියෙන්න ඔන.ඵතකොට තමා හෑමෝටම සාදාරනයක් වෙන්නේ මහත්මයා.
ඔය ඔයා නියෝජනය කරන (මතවාදීව )කලුකඩ අද්යාපන මාෆියාව ඈතුලෙ මේ මොනවත් තියනවද මහත්තයෝ?ඵයාලා ඩිග්රි විකුනන්නේ අමු හෙලුවෙන් ඉදගෙන නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-940304481102791482015-11-07T20:29:04.194+05:302015-11-07T20:29:04.194+05:30උඹ වගේ ඇණ ඇනෝ කෙනෙක් දැක්කමයි.... පව් බං කීබෝඩ් එක...උඹ වගේ ඇණ ඇනෝ කෙනෙක් දැක්කමයි.... පව් බං කීබෝඩ් එක.... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-4410676164051037962015-11-07T20:13:37.499+05:302015-11-07T20:13:37.499+05:30@සජ්ජා.
//මගුල, ඉතිං අධ්‍යාපන මට්ටම ඒ ලෙවල් නං, ක...@සජ්ජා.

//මගුල, ඉතිං අධ්‍යාපන මට්ටම ඒ ලෙවල් නං, කැම්පස් යන්න බැරි උනා නං, සරසවිය කියන්නෙ සරස්වතී ඉන්න තැන, අනිත් තැන් වල සරස්වතී නෑ කියලත් හිතෙනව නං අඩුම තරමෙ සරස්වතී පිංතුරයක් පිටේ එල්ලගෙන හරි වෙන අධ්‍යාපන ආයතනයකට ගිහිං සුදුසුකමක් හොයාගනින්කො පව් නොදී...උඹල වගේ එවුන් තමයි ගෑණු මිනිස්සු ලිංගිකව හැසිරෙනව හොරෙන් යතුරු හිල් වලින් බලන් ඉන්නෙ. වැඩේ කරගන්නත් බෑ.... ගෑනියෙක් හොයාගෙන ඒ වැඩේ කරන්න උනන්දුවකුත් නෑ... අනුන්ගේ මගුල් බලල සන්තෝස වෙනව... අනන්‍යතාවයක් නැතුව ඔහේ ඉබාගාතේ තර්කයට අදාළ පසුබිම වෙනස් කර කර බොරුවට කාලෙ නාස්ති කරන්න එපා..//

ඔන්න උබලා ප්‍රශ්න විග්රහ කරන විදිය.
මරු නේ බන්......
උබලගෙම අදහස් තියන උන්, ප්‍රයිවටි යුනිවලට ගිහිල්ලා උපාදි සහතික කොලකෑලි ඵහෙම සල්ලි කීයක් හරි දීලා අරගෙන ,
සෑබෑ උගතුන් සදහා තියෙන්න ඔන වගකිවයුතු තෑන් වලට රිoගගත්තහම ප්‍රශ්න තේරුම්ගන්න විදිය උබ හරි අපූරුවට උඹ කමෙන්ට් ඵකෙන් පෙන්නලා තියනවා.....ඵල...ඵල.....
අන්න ඵ් නිසයි උගත්කම සල්ලිවලට ගන්නත් බෑහෑ........ කොලකෑලි වලින් මනින්නත් බෑහෑ........ කියලා අපි කියන්නේ.

තව අපූරු අදහස් ටිකක තියනවා උබේ කමෙන්ට්ඵක ඈතුලේ.......

මට තියෙන්නේ අනන්‍යතා අර්බුදයක් ලු.......උබ කියන විදියට මගේ අනනයතා අර්බුදට හේතුව මොකක්ද????......මට උපාදියක් නෑති කම.
කෙනෙක්ගේ අනන්‍යතාව ඈතිවෙන්නේ උපාදියෙන් කියලා උඹට කවුද බන් කිව්වේ?

උබේ ඔය කතාවෙන් අපිට තව ඵකක් තේරෙනවා.......
ප්‍රයිවට් යුනි කාරයෝ උපාදි සල්ලිවලට ගන්නේ උන්ගේ මතය අනුව, උන්ට නෑති අනන්‍යතාවයක් හදාගන්න මිසක් දෑනුම සොයායන්න හරි රටට සේවයක් කරන්න නෙවෙයි.
ඵ් වගේම දුප්පත් මිනිහාගේ උපාදියට කෙලවා දෑමීමෙන් උන්ගේ අනනයතාවය ඈතිකරලා, තමුන්ගේ පන්තියේ අනන්‍යතාව විතරක් තියාගන්න පුලුවන් කියලා මුන් හිතනවා !බඩුම තමයි...........

ඔක තමා බන් අපි කිව්වේ........

සජ්ජා අපි මෙහෙම කරමු, අනනයතාවයක් නෑති මම වගේම හරකෙක්ව සල්ලි ටිකක් දීලා උපාදි කඩයක ටිකකාලයක් ගෑටගහලා තියමු.
ඌට අනනයතාවයක් ඈති වෙයි නේ......... නේද බන් ........

අනික සරස්වතී අපි තුලට ඵන්නෙ නෑත්නම්, ලක්ශ ගානක් දීලා සල්ලි දීලා සරස්වතීගේ පොටෝ ඵකක්(ප්‍රයිවට් යුනි උපාදි සහතිකය කියලා...... ) බෙල්ලෙ ඵල්ලගන්නවා.
පොටෝ ඵකේ හිටියත් සරස්වතී නේ......නේද බන්....සිම්පල් ප්ලෑන්.....මරු මරු...... ලoකාව හොදට දියුනුකරයි වගේ කට්ටිය.......

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-83740856908312930552015-11-07T19:51:57.398+05:302015-11-07T19:51:57.398+05:30මොන රෙද්දක්ද බං... හරි මම දැන් මෙතන උඹේ මතය කියන්න...මොන රෙද්දක්ද බං... හරි මම දැන් මෙතන උඹේ මතය කියන්නං... ප්‍රයිවට් යුනි එපා.. එව්වා දේශපාලකයෝ නිදහස් මෙව්ව එක අප්‍රාණික කොරන්ඩ හදන්න හදන එව්ව. ප්‍රයිවට් උගන්නන මුකුත්ම එපා. ප්‍රයිවට් පන්තිත් එපා, කොම්පීතර කෝසුත් එපා, එව්වා අර අහවල් එක අප්‍රාණික කොරන්න ආපු ජාවාරම්. තියෙන්න ඕන ඉස්කොලයි, සරස්වතී ඉන්න විස්ස විද්‍යාලයි, දහම්පාසලුයි, ටෙක්නිකල් කොලේජ් ටිකයි, නර්ස් නෝනලා පුහුණු කරන එව්ව ටිකයි විතරයි, ආ අර සරස්වතී ඕපන් ඉන්න තැනයි විතරයි. ඒකද වෙන්න ඕන...? ඒ ලෙවල් වලින් එලියට එන එකා වෙන මොකක් හරි කරන්න එව්වා ටිකට විතරක් ගියාම ඇති. ඒකද කියන්න හදන්නේ? ඒ ලෙවල්, ඔ ලෙවල් වලින් එලියට එන උන් උපාධි කරන්න නරකයි. එහෙම කලොත් නිදහස් මෙව්වඑක අප්‍රාණික වෙලා යනව. ඒකනෙ කියන්න තටමන්නේ .. හා මහත්තයෝ. ඒ විදියට කොම්මු.... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.com