tag:blogger.com,1999:blog-7925129719586921732.post794340140419168632..comments2023-05-20T20:36:00.559+05:30Comments on සජ්ජාගේ පඩංගුව: යකෝ මේ වගේ උන් එක්කද විල්පත්තුව රකින්න හදන්නේ ..???සජ්ජා (පඩංගුව)http://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-7925129719586921732.post-78685806450784336642017-10-16T18:42:39.851+05:302017-10-16T18:42:39.851+05:30දවසක රැකල ඉඳල අල්ලාගෙන කුණු කවන්න බං තියෙන්නෙ :-Dදවසක රැකල ඉඳල අල්ලාගෙන කුණු කවන්න බං තියෙන්නෙ :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-83481232507186753202015-05-21T10:14:20.997+05:302015-05-21T10:14:20.997+05:30පමා වීමට සමාව භජනය කරනවා ප්‍රා... හරියටම හරියට කිය...පමා වීමට සමාව භජනය කරනවා ප්‍රා... හරියටම හරියට කියල තියනවා. ඇත්ත. අපේ මිනිස්සු සභ්‍යත්වය කියල සලකන්නෙ ඒ දේවල් වලට විතරයි නම් තමා. අනේ මන්ද. මෙව්වා කවද හැදෙයිද.. වඳින්න උගන්නනවා මේවා හදාගන්න උගන්නන්නෙ නෑ...
@සමරසේකර මහත්මයා... ඔබතුමාගෙ තර්කෙත් ඇත්ත වෙන්න පුළුවන්. ඕක යටත්විජිත වල පීඩිත මානසිකත්වයේ ඵලයක් වෙන්නත් පුළුවන්. අපේ මිනිස්සුන්ට රජයේ දේවල්, අවට පරිසරය අපේ කියල හිතන්න බෑ තාම.. එහෙම කල්පනා කලොත් ඒ තර්කය බොහොම සාධාරණයි... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-26220023081187223722015-05-21T10:06:36.876+05:302015-05-21T10:06:36.876+05:30සිරා... පිළිතුරු දෙන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් සමා...සිරා... පිළිතුරු දෙන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් සමාවෙන්න. ටිකක් කාර්යබහුල උනා.. ඒ ගමන්ම පෝස්ටුවක් ලියාගෙනයි බ්ලොගට බැස්සෙ..
අනේ මන්ද මෙව්වා ජාන වලින් එනවද කියල. සත්තු වගේ අපේ එව්වො. පෝලිමක ඉන්න දන්නෙ නෑ සහ පෝලිම් පැනල වැඩක් කරගත්තම එක ලොකු දෙයක් විදියටයි සලකන්නේ. ඒ දේවල් වල අගය කියා දෙන්න තැනක් නෑ.කවුරුවත් ඒ දේවල් කියාදෙන්න උනන්දු වෙන්නෙත් නෑ. මොනවා වෙලාද මන්ද අපේ මිනිස්සුන්ට..
ගෝල්ෆේස් එක මංගලගේ කාලේ ලස්සනට හැදුවට මම හිතන්නෙ පොට් සිටිය හැදුවොත් ගෝල් ෆේස් එකෙන් ඇති වැඩක් වෙන්නෙ නෑ... එහෙම උනොත් ඔතනට මොනවා වෙයිද දන්නෙ නෑ..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-74173127456287036342015-05-19T05:33:45.185+05:302015-05-19T05:33:45.185+05:30ගාන්ධි තුමා ඉන්දියාවේ හිටපු සුද්දන්ව අපහසුවට පත් ක...ගාන්ධි තුමා ඉන්දියාවේ හිටපු සුද්දන්ව අපහසුවට පත් කරන්න පාරවල් වලදී එළියේ මලපහ කරන්න ඉන්දියාවේ ජනතාව පෙළඹුවා.සුද්දෝ ඉන්දියාවෙන් ගිහිල්ලා වසර 60 කට වඩා වැඩි උනත් අදත් ඉන්දියාව පුරා පාරවල් වලදී එළියේ මලපහ කරන පුරුද්ද තියෙනවා .
ඒ වගේ අපේ රටෙත් වැඩිහිටියෝ සුද්දන්ගේ පාලන ක්‍රමයට එරෙහිව විවිධ සිවිල් නීති රීති කඩකර තමන්ට උවමනා දෙය රහසින් කල නිසා ඒක අභාශයට අරගෙන අද රට තුල පවතින සිවිල් නීති රීති නොතකා හරින සිංහලයන් ඇති උනා වෙන්න බැරිද? කොහොමටත් මේක ගැඹුරින් බැලිය යුතු කරුණක්. මේ මාතෘකාව ගැන blog අවකාශයේ ලියවුනා මදි. ඒ වෙනුවට ලියවෙන්නේ පල්හෑලි.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-348423818746791262015-05-18T17:03:29.519+05:302015-05-18T17:03:29.519+05:30ගෙදරකින් එලියට එනකොට හැම එකාටම වැඳල එන එක තමයි සබ්...ගෙදරකින් එලියට එනකොට හැම එකාටම වැඳල එන එක තමයි සබ්යත්වය මෙහෙ.

වට පිට ඉන්න එවුන්ගෙ කණ පැලෙන්න සද්දෙ නොදා ඉන්න එක, බස් එකකට පෙරලගෙන නගින්නෙ නැති එක, පස්සෙ එන එකාට දොර ඇරල අල්ලන් ඉන්න එක, කුණු හරි කන්ටේනර් එකට දාන එක ආදී අදිරාජවාදී බටහිර ගැති දේවල් මෙහෙ සදාචාරෙට අයිති නෑ. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-32816130799500742432015-05-17T21:36:31.999+05:302015-05-17T21:36:31.999+05:30ඕක අපේ ජානවල තියෙන එකක්ද කොහෙද බං..මම බොට කථාවක් ක...ඕක අපේ ජානවල තියෙන එකක්ද කොහෙද බං..මම බොට කථාවක් කියන්නං...මෙදා පාර අපේ අවුරුදු උත්සවය වෙලාවෙ ලියාපදිංචිය කරපු තැන අපේ කෙල්ලො කොල්ලො පොරකනවා මේසෙ වටකරගෙන...එතන හිටිය මැලේ පොලිස් නිලධාරිනියක් මට කිව්වා ඇයි පෝලිමක් හදන්න බැරි මේක කරන අයට පහසුයිනෙ කියලා...මම ඉතින් එයාගෙ සහ තවත් නිලධාරියෙකුගෙ සහාය අරගෙන පෝලිම් දෙකක් හැදුවා...විනාඩි 5 ක් ගියේ නෑ...තත්වය පෙර පරිදිම උනා. අර නිලධාරිනිය හිනා වෙලා මට ආයෙමත් මුන් පොරකන හැටි පෙන්වනවා...මම කිව්වා ලංකාවෙ අයට ඔහොම තමයි හුරු කියලා...ඒ ගෑනි මහ හයියෙන් හිනා උනා. මෙහෙ කෝච්චියට නගින්න ඉස්ටේෂන් වල සෙනග ස්වේච්ඡාවෙන්ම පෝලිමේ ඉන්න හැටි දැක්කම ඒ වගේ විනයක් අපේ රටක ඇයි හදන්න බැරි කියලා මට අනන්තවත් හිතිලා තියෙනවා...මේක අධ්‍යාපනය පිළිබඳ ගැටලුවකුත් නොවෙයි.

ගෝල්ෆේස් එක දැන් ගන්න දෙයක් නෑනෙ බං සජ්ජා...මේකෙ තණකොට හිටෙව්වෙත් කෝටි ගානක් වියදම් කරලා නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-91812204304201654662015-05-17T12:33:53.214+05:302015-05-17T12:33:53.214+05:30සමරසේකර මහත්මයා. ස්තුතියි අදහස් දැක්වීමට. ඇත්තටම අ...සමරසේකර මහත්මයා. ස්තුතියි අදහස් දැක්වීමට. ඇත්තටම අපෙත් සමහර ප්‍රදේශ වල ඔය විදියට කුණු වර්ග කරලා එකතු කරන්න වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ප්‍රයෝගිකව ඒ දේවල් වැඩි දවසක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. කුණු එකතු කරන පාර්ශවය ඔය වැඩේ දිගටම කරන්නෙ නෑ. මම මේ ලිපියේ සඳහන් කළා වගේ කුණු එකතු කරන මිනිස්සු දැන් කප්පම් ගන්න හුරු වෙලා. සල්ලි දුන්නෙ නැත්තං කුණු ටික ගන්නේ නෑ. අනිත් දේ තමයි අපේ මිනිස්සු හරි විදියට කුණු බැහැර කරන්නෙ නෑ. ටික දවසක් ඕක හරියට කරලා පස්සෙ ඒක අතෑරලාදානවා. මම නම් කියන්නෙ ඔය විදි දෙකම වෙනස් වෙන්න ඕන.
අපේ මිනිස්සුන්ගෙ දුර්වලකමක් තමයි නීතියෙන්, සම්ප්‍රදායෙන් සහ ක්‍රමවේදයෙන් පිට පනින්න තියන කැමැත්ත. පෝලිමක් පැනල ඉක්මනට බඩු ගන්න එක ලැජ්ජාවට කරුණක් උනත් අපේ මිනිස්සු ඒ දේ සලකන්නේ වීරකමක් විදියට. කුණු ටික කොහෙහරි විසිකරලා එකෙන් නිදහස් වෙන එක සලකන්නේ හපන්කමක් විදියට. ඒ ක්‍රමයෙන් වෙනස් වෙන්න ඒ දේවල් වෙනස් කරන්න දිරි දෙන්න සහ පොළඹවන්න ජනමාධ්‍යයක් වත් තල්ලුවක් දෙන්නෙ නෑ. ඒ ආකල්ප වෙනස් කරන්න කිසි කෙනෙක් කතා කරන්නෙ නෑ. හැම දේම සල්ලි වලට කෙරෙන සමාජයෙ ඔය වගේ යහපත් ආකල්ප මිනිස්සුන්ගෙ ඔළු වලට දාන්න ඉඩක් වෙන් කරන්න කවුරුත් කැමති නෑ. දැන්වීම් සහ වෙනත් දේවල් වලට වෙන් කරන්න පුළුවන් ගුවන් කාලය සහ පත්තර වගේ දේවල් වල ඉඩ මේ දේවල් කියා දෙන්න වෙන් වෙන්නෙ නෑ. ඒවාට වෙන් කරන ඉඩෙන් උන්ට පුළුවන් වෙන සල්ලි හම්බකරන දෙයක් දාල සල්ලි ගරාගන්න. පොඩි ළමයින්ට ඔය දේවල් කියා දෙන්න ඉස්කෝල වල, පන්ති වල විතරක් නෙවෙයි ගෙවල් වල වත් කාලයක් වෙන් කරන්නෙ නෑ. ඒ දිරිගැන්වීම කරන්න යහපත් ආකල්ප පොඩි එවුන්ගෙ ඔළු වලට දාන්න යන කාලය ඉගනීමට විතරක් යොදවන්නයි හැමෝම බලන්නෙ. ඔන්න ඕකයි තත්වේ.
ඔබතුමන්ලා ඉන්න රටවල ඔය වගේ ආකල්ප ඇතිකරන්න ඒ විනය ඇති කරන්න ජනමාධ්‍ය, පාසල් සහ රජයෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා ඇති. අපේ නොවෙන්නෙම ඒක.
ප්‍රසිද්ධ ස්ථානයක වටේ විසිරිලා තියන කුණු ගොඩක් එකතු කරලා කුණු බාල්දියකට කව්රුහරි දැම්මොත් ඔබේ රටවල මිනිස්සු එකට එකතු වෙලා ඔවුනුත් එකට දායක වේවි. ඒ වැඩේ අගය කරාවි. අත්පුඩි ගසාවි. අපේ රටේ ඔය දේ කවුරුහරි කලොත්? වටේ බලන් ඉන්න එවුං හිනා වේවි. ඒදේ කල පුද්ගලයා පාච්චල් කරාවි. ඔන්න ඕකයි අපේ එවුන්ගෙ ආකල්ප. ඒ ආකල්ප වලට බනින්නෙ නැතුව කොහොමද? සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-54034602293711105782015-05-17T12:09:07.135+05:302015-05-17T12:09:07.135+05:30දිනේෂ්, ලංකාවෙත් ඉන්නවා ඔය දේවල් හරියට කරන්න ඕනකම ...දිනේෂ්, ලංකාවෙත් ඉන්නවා ඔය දේවල් හරියට කරන්න ඕනකම තියන විනයක් තියන මිනිස්සු. හැබැයි දැන් වෙලා තියන වැඩේ තමයි ඉස්මතු වෙන්නෙ අර හාල්පාරුවෝ ටික. ඒ නිසා සමාජය යන්න කැමති ඒ පැත්තටම තමයි. අන්න ඒ දේ වෙනස් වෙන්න ඕන.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-18121797277013359352015-05-17T11:56:56.838+05:302015-05-17T11:56:56.838+05:30අගේ ඇති ලිපියක්. මට තේරෙන අන්දමට මෙතන තියෙන්නෙ කුණ...අගේ ඇති ලිපියක්. මට තේරෙන අන්දමට මෙතන තියෙන්නෙ කුණු එකතු කිරීමේ යාන්ත්‍රනය නිවැරදිව ක්‍රියාත්මක නොවීමයි. එම යාන්ත්‍රනය හරියට හැදුවොත් ප්රශ්නය ටක්කෙටම ඉවරයි. අපි ඒ වෙනුවට කරන්නේ අපිට පුරුදු විධියට විවේචනය කිරීම විතරමයි.( අපේ මේ හැසිරීම අපිටම විතරක්විවේෂිතවූ පොදු දෙයක්.ඒ අපේ ජාන වල තියෙන සමුහාණ්ඩු ලක්ෂණ ඒ ගැන වෙනමම ලියන්න ඕනෑ)

මා නවසීලන්තයේදී වින්ද අද්දැකීම තමයි එහෙ හැම ගෙදරකටම කුණු එකතු කරන්න පාට 3කින් යුත් මුඩිය වහලා තියෙන, අඩියේ පැත්තකින් රෝද දෙකක් දාල තියෙන භාජන 3ක් දීලා තියෙනවා. ඒවාට නිවැසියා මුදල් ගෙවන්න ඕනෑද නැද්ද යන්න මා දන්නේ නැහැ. මා දන්නේ මින් එක භාජනයක් සතිපතා ඉවත් කිරීමට නියමිත බවයි. ඒක බදාදා උදේ 5 ට රැගෙන යන්න කලින් දවසේ සවස පාර අද්දරින් තියෙන්න ඕනෑ. උදේ 5 ට කුණු එකතු කිරීමට එන වාහනය ඒකෙ තියෙන අඬුවක් වැනි උපකරණයක් ආධාර කර ගෙන භාජනය වාහනය මතට ගෙන ඒකෙ තියෙන කුනුටික වාහනයේ අදාළ කොටසට හලලා, ආපසු ඒ භාජනය පාර අයිනේ තියෙනවා. නිවසියාට තියෙන්නෙ ඒ බාජනය ආපසු තම ගෙවත්තේ නියමිත තැන තබන ඒක විතරයි. සති දෙකකට වරක් එකත් කරන භාජනයට සිදු වෙන්නෙත් මේ ක්‍රියාවලිය තමයි. භාජනය පාර අද්දර තිබ්බේ නැත්නම් කුණු ලොරිය එහෙමම ඊළඟ ගෙදර ගාවට යනවා. මම මේක හොඳින්ම දන්නේ මා නවසිලන්තයේ සිටි මුළු කාලය තුලදීම මගේ කැමැත්තෙන්ම මේ කුණු භාජන නිවසින් එලියට තැබීම හා ආපසු ගැනීම කල නිසයි. අනෙක මා දුටු හොඳම කාරණය වන්නේ උදේ සාමාන්‍ය ජනයා තම කටයුතු වලට පාරට බහින්න පෙර කුණු ඉවත් කිරීමේ කටයුතු කෙරෙන බවයි. කුණු එකතු කරන්නේ වැසුනු වාහන මගින්ම නිසා කුණු ප්‍රවාහනයේදී කිසිම අන්දමක දුගදක් එලියට එන්නේ නැහැ. මා අපේ රටේ කුණු එකතු කිරීම නවසීලන්තයේ කුණු එකතු කිරීම සමග සැසඳූ විට දුටු කරුණක් නම් නවසීලන්තයේ භාවිතා කල උපකරණම අපේ රටෙත් වැඩි වශයෙන් තිබෙන බවයි. මින් පෙනෙන්නේ නැත්තේ පහසුකම් නොව යාන්ත්‍රණය බවයි.
මා මේ දිග විස්තරයලිව්වේ මා පිටරට ගියා කියල උජාරුවෙන් කියන්න නම් නෙමෙයි. මේ රටේ රාජ්‍ය නිලධාරින්, ඇමති වරුන් මහජන මුදල් භාවිතා කර, මට සිතන්න වත් නොහැකි සම්පත් භාවිතා කරමින් නිරන්තරයෙන් විදේශගත වෙනවානෙ. මේ අයට මට වඩා හොඳට ඒ ඒ රටවලදී කුණු එකතු කිරීමේ යාන්ත්‍රනය දකින්න ඇතිනෙ.එසේම මේ blog ඒක බලන මට වඩා විදේශගත අත්දැකීම් තියෙන සහුර්දයන් මේ කුණු එකතුකිරීමේ යාන්ත්‍රනය දැකලා ඇති. මගේ ගැටලුව ඇයි මේ යාන්ත්‍රණය අපේ රටේ ක්‍රියාත්මක නොකරන්නේ කියලයි.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-60898321637316118172015-05-16T15:24:56.505+05:302015-05-16T15:24:56.505+05:30කතා කරලා වැඩක් නෑ බං.. ලංකාවේ ඉන්නේ ඉතින් ලෝකෙම උන...කතා කරලා වැඩක් නෑ බං.. ලංකාවේ ඉන්නේ ඉතින් ලෝකෙම උනත් වෙනස් කරන්න කටින් ටෝක් කරන පොරවල්නේ.. ඒත් හරියට බැළුවොත් කිසි වැඩක් ඇත්තටම නොකරන එවුන්.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-23187300071096523202015-05-16T14:06:07.429+05:302015-05-16T14:06:07.429+05:30මෙන්ඩ එහෙනං මේ ඉසව්වෙත් ඒ කාලේ කරක් ගහල. බලහං ඒ කෙ...මෙන්ඩ එහෙනං මේ ඉසව්වෙත් ඒ කාලේ කරක් ගහල. බලහං ඒ කෙල්ලට ඒ කාලෙත් එක දැනිල. පසුකාලීනව හරි ඒ දේවල් අපිට දැනෙනවනෙ බං. ඒත් නාකි වෙනකල් හිටියත් ඕව නොතේරෙන එවුං කොයිතරම්ද?සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-46438627377009372402015-05-16T14:04:19.636+05:302015-05-16T14:04:19.636+05:30එක තමයි සහෝදරයා ඇත්ත කතාව, කාටවත් මේ දේවල් හදාගන්න...එක තමයි සහෝදරයා ඇත්ත කතාව, කාටවත් මේ දේවල් හදාගන්න උවමනාවක් නෑ. ඒ දේවල් ඒ විදියට කරන්න උත්සාහ කරන්නෙත් නෑ.. ඇයි අප්පා අපේ ජාතියේ එවුන්ගෙ ඔලු වලට මේ දේවල් එන්නෙ නැත්තේ? වෙන මුකුත් නෙවෙයි නොහැදියාව සහ ආත්මාර්ථය. එහෙව් කාලකන්ණි හැතිකරයක් එක්කයි අපි ජීවත් වෙන්නෙ. කරුමෙ තමා ඉතිං...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-70156829909168861672015-05-16T13:59:28.237+05:302015-05-16T13:59:28.237+05:30ඔය තියෙන්නෙ සිංහලයා .ලෙසටම කියල, මගෙන් මිස් වෙච්ච ...ඔය තියෙන්නෙ සිංහලයා .ලෙසටම කියල, මගෙන් මිස් වෙච්ච ගොඩක් දේවල්.. ඔය හැම දේම අපේ මිනිස්සුන්ගෙ හික්මීමක්, හැදියාවක් නැතිකම නිසා වෙන දේවල්. ඇත්තටම අපි දියුණුයි කිව්වට ඒ දියුණුවේ පෙනතෙක්මානෙක වත් නෑ..මිනිස්සු දියුණුවෙන්න ඕන පිටින් පේන දේවල් වලින් විතරක් නෙවෙයි. ඇතුලාංතයත් දියුණු වෙන්න ඕන. කොහොම කිව්වත් මේ වෙනුවෙන් හඬක් හැදුනොත් මේ දේවල් ටිකක් හරි අඩු වෙයි. අපේ පවුලෙන්, අපේ මිත්‍රයන්ගෙන් මේ දේවල් හදන එක පටන්ගන්න ඕන. ජයවේවා. ස්තුතියි අදහස් දැක්වීමට...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-19795706298020113732015-05-16T13:58:09.454+05:302015-05-16T13:58:09.454+05:30ඔය කුනු ප්රස්නය මුලු ලෝකෙම තියනවා, නමුත් ඒක කලමනා...ඔය කුනු ප්රස්නය මුලු ලෝකෙම තියනවා, නමුත් ඒක කලමනාකරනය කරන එක තමා ගේම. මම ඉන්න රටේ එක කොල කෑල්ලක් බිම දාන්නෙ නෑ එවාට තියපු බින්ස් වලට තම දාන්නෙ. නමුත් විහිලුව කියන්නෙ අපි ලන්කාවෙ ඕක කරන්න කීවොත් අපෙ අය බාස්කට් බෝල ගහන්න පටන් ගන්නව ඒවා එක්ක. කිසිම විනයක් නෑතුව බින් එක වටෙටම කුනු දානවා. හරියට එතන කුනු වලට අභය බූමියක් වගේ. මරු වෑඩක් උනා මෙ පාර වෙසක් වලට ලොකු වෙසක් උත්සවයක් සන්විදානය කරල තිබුනා, දන්සල් ගොඩක් එක්ක,එකේ සන්විදායකයන් නිතරම කීව කුනු, ඩිස්පොසබ්ල්ස් ඒ ඒ අදාල තන්වලට දන්න කියලා, කෝ ඈහුවද හෑම තෑනම විසි කරලා, ලස්සන කියන්නෙ හෑම කනුවක් යට හරි හෑම නොසෙල්වෙන දෙයක් යට, ලම්පු කනු යට හෑම තෑනම කුනු කදු, අන්තිමට නවත්තල තිබුනු බේබි ප්‍රෑම් එකක් වටේටත් ගොඩ ගහලා, මරෙන්නෙ හිනා.... ඔන්න බලන්න මානසිකත්වය තියල තියන බින්ස් වලට දන්නවත් අපේ කස්ටියට ඔනෙකමක් නෑ, එකත් පහත් වෙන්න, හොයන්න වෙලවක් නෑ.....ඔක්කොම කුනු කාගෙ හරි ඈගෙ ගහන්න තම බලන්නෙ... Vassanoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-18625274179665386622015-05-16T13:55:44.971+05:302015-05-16T13:55:44.971+05:30කියමුකෝ අපිටත් දැනගන්න, අත්දැකීම්. ඇත්තටම මෙව්වා බ...කියමුකෝ අපිටත් දැනගන්න, අත්දැකීම්. ඇත්තටම මෙව්වා බලාගෙන සද්ද නැතුව ඉන්න නරකයි..ජයවේවා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-81330402363381067532015-05-16T13:54:41.143+05:302015-05-16T13:54:41.143+05:30මනා, මිනිස්සු යුතුකම් සහ වගකීම් කරන්න,දරන්න පුරුද...මනා, මිනිස්සු යුතුකම් සහ වගකීම් කරන්න,දරන්න පුරුදු වෙලා නෑ. නීති දැම්මොත් නං බයට නොකර ඉන්නවා. අර කිව්වා වගේ ජංගල් ගේම් දෙන්න වෙනවා මෙව්වා නවතින්න. මම නම් හැංගිලා නෙවෙයි අහු උනොත් දෙන්නෙ එළිපිටම. පොලිසි යන්න උනත් කමක් නෑ.තැන්කු මනා.. ජයවේවා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-80222308932277925082015-05-16T13:52:10.356+05:302015-05-16T13:52:10.356+05:30එකනම් ඇත්ත තමා. අපේ උන්ට කට කැඩෙනකල් කිව්වත් වැඩක්...එකනම් ඇත්ත තමා. අපේ උන්ට කට කැඩෙනකල් කිව්වත් වැඩක් නම් නෑ තමා..එහෙම කියල ඉතිං සද්ද නැතුව ඉන්නත් පුළුවන්යැ නේද?සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-70551856333197306882015-05-16T13:48:52.062+05:302015-05-16T13:48:52.062+05:30ස්තුතියි අජිත් අයියා. එතනින් එහාට ලින්කුව වැඩ නැද්...ස්තුතියි අජිත් අයියා. එතනින් එහාට ලින්කුව වැඩ නැද්ද මන්ද.. අලි කුණු කන වැඩේ නං ජාතික අපරාදයක්. ඔව්ව හොයන්න අපෙන් සල්ලි වියදන් කරගත්ත ආයතන නං කෙළියට. ඒ උනාට එකකින් වත් වැඩක් නෑ... ඔය රටවල් වල ඉන්දියාවේ එවුං පාරෙ බොගින් කරනවත් ඇති. හැක් හැක්...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-65615372852132660422015-05-16T13:43:08.207+05:302015-05-16T13:43:08.207+05:30උඹලට ඉස්තුතියි... කියන්න තියන දේ කෙලින්ම කියල දාන්...උඹලට ඉස්තුතියි... කියන්න තියන දේ කෙලින්ම කියල දාන්න ඕන. වටේ හොරගල් අවුලන්නේ නැතුව. ඔය වගේ දේවල් වලට ප්‍රසිද්දියේ ගේම ඉල්ලුවේ නැත්තං ඔව්ව හදන්න බෑ කවදාවත්..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-17791816272939262052015-05-16T10:57:34.874+05:302015-05-16T10:57:34.874+05:30ඕවා මොනවද බන් විනයක් නැතිකම ජාතක පුරුද්දක් බන් තව ...ඕවා මොනවද බන් විනයක් නැතිකම ජාතක පුරුද්දක් බන් තව දේවල් තියෙනවා මෙන්න තව ටිකක්
පොදු වැසිකිලි වල ගොඩ රීම, අවස්තාව ලද තැන වැඩකරන ආයතනයේ මුදල් හා ද්‍රව්‍ය ගසා කෑම සහ උපකරණ අයතා පරිහරණය, පෝලිම් පැනීම සහ හඳුනන අය මාර්ගයෙන් පෝලිමෙන් පිට අවස්තාව ලබා ගැනීම, බස් නැවතුමට සුළු දුරක් තිබියදීත් එහි නොගොස් ඉන්න තැනින් දුරගමන් යන බස් එකට නැග බඩ දරු නිසා හෝ අත දරු මුවාවෙන් ශීට් ලබාගැනීම, වාහන නවත්වන විට තමාට වාහනය ගැනීමට පහසු වෙනු පිණිස වෙන වාහන නැවත්වීමට අපහසු වන සහ ඉඩ ඇහිරෙන ලෙස වාහන නැවත්වීම, අතුරු පාරක සිට ප්‍රධාන පාරට වාහන දමන විට ප්‍රධාන පාරේ යන වාහන ඉඩ නොදී කෙසේ හෝ රිංගා යෑමට බැලීම. වාහන තදබදයකදී වැරදි පැත්තෙන් ඉස්සර කරගෙන ගොස් පාර අවහිර වන පරිදි හරි පැත්තට ගැනීම හෝ අනෙක් පැත්ත අවහිර කිරීම. බුලත් කෙල, කැහි හොටු කෙල තැන තැන දැමීම(වාහන වල සිට පවා).Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-33043407686377274602015-05-16T10:10:22.740+05:302015-05-16T10:10:22.740+05:30සජ්ජා, උඹ ලියන එක වචනයක් අහක දාන්න බෑ බං//
එකෙන්ම ...සජ්ජා, උඹ ලියන එක වචනයක් අහක දාන්න බෑ බං//
එකෙන්ම එකගයි එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-40320082397782655932015-05-16T09:57:41.536+05:302015-05-16T09:57:41.536+05:30මට අවුරැදු 24 දි ගම්පහ රත්නාවලි බාලිකා එකේ උසස්පෙල...මට අවුරැදු 24 දි ගම්පහ රත්නාවලි බාලිකා එකේ උසස්පෙල කරන ගැහැනු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්දාතාවයක් තිබුනා අපි ට්‍රෙන් එකේ එනකොට කාපු ටොපි කොලයක්වත් එලියට දාන්න දෙන්නෙ නෑ. කෙල්ල ඒවා බැග් එකේ දාගෙන ගිහින් ගෙදර ඩස්බින් එකට දානවා. ඒ දවස්වල මට ඒක විහිලුවක් වගේ ඒත් අද තේරෙනවා ඒ කෙල්ල මට වඩා අවුරැදු 100ක් ඉස්සරහින් ඡිවත් වෙලා තියෙන්නෙ.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-71244931488086954142015-05-16T06:39:25.383+05:302015-05-16T06:39:25.383+05:30මහජන වැසිකිළි ගැනත් වේ වගේම කතාවක් කිව්වැකි... වැද...මහජන වැසිකිළි ගැනත් වේ වගේම කතාවක් කිව්වැකි... වැදගත් කථාවක් .. හැදෙන් උන්ට හැදෙන්න.. ජය ශ්‍රී...Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-73816167642074420942015-05-15T21:52:30.974+05:302015-05-15T21:52:30.974+05:30කාලීන මාතෘකාවක් සජ්ජෝ. අපේ ඉන්න හැත්ත බුරුත්ත ඔක්ක...කාලීන මාතෘකාවක් සජ්ජෝ. අපේ ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොගෙම ආකල්ප හදන්නෙ නැතුව ඔය වතුගානේ කුණු දාන එක නවත්තන්න බෑ. ඒකෙත් ආකල්ප හදන්න පුළුවන් වෙන්නේ ඉස්කෝල වල ප්‍රාථමික අංශ වල ඉඳන්ම හැදුවොත් තමා. අනිත් උන්ටනම් දැඩි නීති සහ කැලෑ නීති අනිවා ක්‍රියාත්මක කරන්නම වෙනව. මෙහෙම උන්ම තමා මහා ලොකුවට විල්පත්තුව රැක ගනිමු කිය කියා ලෝකෙට පෙන්න කෑගහන්නෙ. රැකලා ඉඳල මාට්ටු නොවෙන්න තඩි ගලක් යවහන් ඔය කුණු දාන වාහන වල වීදුරු කුඩු පට්ටම් වෙන්න :D.
මම බුකියේත් ශෙයා පාරක් දැම්මා.
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-12631472522728870542015-05-15T20:39:25.529+05:302015-05-15T20:39:25.529+05:30උදේ කළබලේට කියෙව්වට හවස ආයි කියෙව්වා. සජ්ජා, උඹ ලි...උදේ කළබලේට කියෙව්වට හවස ආයි කියෙව්වා. සජ්ජා, උඹ ලියන එක වචනයක් අහක දාන්න බෑ බං. මේකෙ ටිකක් අරං බුකියේ ෂෙයා කරනවා මම. මොකද, ඒ ටික ටක්කෙටම ගැලපෙන සෙට් එකක් ඉන්නවා මගේ වටේ.
උඹට කියන්න කුණු කවර හින්දා කුලියට ගෙවල්වල හිටපු මම රණ්ඩු වෙලා තියෙනවා ගම්කාරයෝ එක්ක.
ලියපං... තව රිදෙංට ලියපං...නැතුව මේ සමාජය හැදෙන්නෙ නෑ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com