tag:blogger.com,1999:blog-7925129719586921732.post4461223385639993078..comments2023-05-20T20:36:00.559+05:30Comments on සජ්ජාගේ පඩංගුව: තාත්තාගේ එස්රාජ් පැලීම සමඟ මගේ ගිටාර් කතා සජ්ජා (පඩංගුව)http://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comBlogger151125tag:blogger.com,1999:blog-7925129719586921732.post-16117122080726163872017-10-15T17:19:25.765+05:302017-10-15T17:19:25.765+05:30අපේ මායිය ගිටාර් ගහන්න කියල මටත් ඔයින් එකක් ගෙනැල්...අපේ මායිය ගිටාර් ගහන්න කියල මටත් ඔයින් එකක් ගෙනැල්ල දුන්න, ඒක තාම බිත්තියේ එල්ලපු තැනම තියෙනවා පරිස්සමට :-D

ඔය කිව්වට මට ටිකක් විතර ගහන්න පුළුවන් දැන් ... ඒ කිව්වෙ අර හීන් තැනින් අල්ලලා පොළොවේ තමා !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-61655665145650547852016-01-24T12:45:33.067+05:302016-01-24T12:45:33.067+05:30අඩෝ මම අද බන් මේ පෝස්ට් එක දැක්කෙ. මේ කතාව බාගෙට උ...අඩෝ මම අද බන් මේ පෝස්ට් එක දැක්කෙ. මේ කතාව බාගෙට උඹ මගෙ පෝස්ට් එකක කමෙන්ට් එකකින් කියල තිබ්බා. අපි ලගදිම සෙට් වෙමු මචෝ.
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-62698579637594034122016-01-02T04:26:07.006+05:302016-01-02T04:26:07.006+05:30අන්න කවුද බැනලා නෙලුම් යායේ. මම දැනගෙන හිටියේ මනා ...අන්න කවුද බැනලා නෙලුම් යායේ. මම දැනගෙන හිටියේ මනා විතරයි ගිටාර් ගහන්නේ කියල. දැන් ගීයක් ගයා පෙන්වන්න වෙයි 26 දාට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-72658619624263540182015-12-25T13:44:03.971+05:302015-12-25T13:44:03.971+05:30හෙහ්. ඒ කිව්වෙ සංගීතේ කොරපු නැති එකෙන් විශාල මෙහෙය...හෙහ්. ඒ කිව්වෙ සංගීතේ කොරපු නැති එකෙන් විශාල මෙහෙයක් වෙලා තියනවා කියලද? හැක් හැක් ... ඔව් වෙන්ඩත් පුළුවන්....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-75213460214783680892015-12-25T13:43:07.568+05:302015-12-25T13:43:07.568+05:30අම්මටසිරි... කුරුට්ටා.. දැනුයි දැක්කෙ මේක.. මොකද්ද...අම්මටසිරි... කුරුට්ටා.. දැනුයි දැක්කෙ මේක.. මොකද්ද සීන් එක?සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-7036902160508979562015-12-25T13:42:26.063+05:302015-12-25T13:42:26.063+05:30සෙනරත් මහත්මයා.. ඒ උනාට අපේ අම්මල තාත්තල වැඩිමනක් ...සෙනරත් මහත්මයා.. ඒ උනාට අපේ අම්මල තාත්තල වැඩිමනක් කරන්න උත්සාහ කරන්නෙ බලෙන් දරුවන්ට ඔබ්බවන්න යන එකමයි... හෙහ් හෙහ්.. අපේ තාත්ත එහෙම තමා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-71325574433127845092015-12-24T16:53:19.812+05:302015-12-24T16:53:19.812+05:30සජ්ජා සිංහල සංගීතයට විශාල සේවයක් කර ඇති බව පෙනේ!
ම...සජ්ජා සිංහල සංගීතයට විශාල සේවයක් කර ඇති බව පෙනේ!
මා ද එසේ ම ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-32545451359736880542015-12-24T15:39:50.132+05:302015-12-24T15:39:50.132+05:30සාජ්ජා..............
weerasinghehasitha@gmail.co...සාජ්ජා..............

weerasinghehasitha@gmail.com

මේකට මේලක් දාහං.. ඉක්මනට.... කට්ටිය උඹව හොයනවා.... වයලීන් ගහන්න සෙට් වෙන්නයි යන්නේ.... ඉක්මනට දාහං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-4050845133943705692015-12-24T09:46:51.773+05:302015-12-24T09:46:51.773+05:30මෙන්ඩා.. ඒක නෑ බං හම්බවුනේ.. ඒක තමයි.. කෝ සිංහල??මෙන්ඩා.. ඒක නෑ බං හම්බවුනේ.. ඒක තමයි.. කෝ සිංහල??සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-43036926247319764072015-12-24T08:26:15.018+05:302015-12-24T08:26:15.018+05:30කමියෝ මගේ මේල් ඇඩ්රස් එක polwattacom@gmail.com ප...කමියෝ මගේ මේල් ඇඩ්රස් එක polwattacom@gmail.com ප්‍රශ්නේ තියෙන්නේ මම ඉන්නේ ලංකාවේ නෙවෙයිනේ බන්. නැත්තම් වැඩේට එකපයින් මම.

මනෝෂ් ... මට ඔය කියන බූරු පිටයි ඌරු කටයි දෙකමත් තියනව.. ඔය කියන ඌරු කට නිසා තමයි කවදාහරි මැරෙන්න වෙන්නෙත් .. දැනටම බර රාත්තල් විසි පහක් වැඩියිලු..

බෑන්ඩ් නම් ඔහේ ගහන්නම් වාලේ ගහල වැඩක් නැහැ බන්.. සංගීතය කියන්නේ ඉගෙනගෙන ඉවරකරන්න පුළුවන් විෂයක් නෙවෙයි. එත් විධිමත්ව ඉගෙන නොගතපු එකේ කරුමේ තේරෙන්නේ වෙස්ටර්න් ගහන්න ගියාමයි. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-65000511649971584992015-12-24T01:30:46.983+05:302015-12-24T01:30:46.983+05:30අන්න ඒක මතක්වෙල තමා බං මාත් මෙ කිවෙ.ඕක ඔය කුනුහම්බ...අන්න ඒක මතක්වෙල තමා බං මාත් මෙ කිවෙ.ඕක ඔය කුනුහම්බෙ මටත් කීව. ඕ යේස්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-88422570544969629782015-12-23T23:26:06.238+05:302015-12-23T23:26:06.238+05:30100% agree with you... kisima deyak balen obanna...100% agree with you... kisima deyak balen obanna haduwata success wenne nahane sajje, man kiwwe oluata. dadge part ekanam hamadaamath patta. thaamath hinaa yanawa gopaiyo gasana seen ekata. Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-10339065197246525222015-12-23T22:49:19.121+05:302015-12-23T22:49:19.121+05:30මෙන්ඩා.. ඒක නෑ බං හම්බවුනේ.. ඒක තමයි.. කෝ සිංහල??මෙන්ඩා.. ඒක නෑ බං හම්බවුනේ.. ඒක තමයි.. කෝ සිංහල??සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-38597144186290952092015-12-23T22:47:19.577+05:302015-12-23T22:47:19.577+05:30රංගි මිස්??? කුරුට්ටා.. බලමුකෝ... මෙන්ඩා.. පුරුදු ...රංගි මිස්??? කුරුට්ටා.. බලමුකෝ... මෙන්ඩා.. පුරුදු ඉස්ටයිල් එක කෝ බං??සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-83854633233250554562015-12-23T22:44:30.910+05:302015-12-23T22:44:30.910+05:30මමත් දැකල තියනව බං.. දවසක් ගිටාර් එක දුන්න ගෙදර ආප...මමත් දැකල තියනව බං.. දවසක් ගිටාර් එක දුන්න ගෙදර ආපු බෑන්ඩ් එකක ඔය වගේ රිදම් ගහපු කොල්ලෙක්ට ගහන්න කියල.. අනේ කෝඩ් තුනකට වඩා බෑ..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-31442105126912922332015-12-23T22:40:42.572+05:302015-12-23T22:40:42.572+05:30උඹ ෆේක් මෙන්ඩෙක්ද බං? ඇයි මේ විදියට ටයිප් කරන්නෙ?උඹ ෆේක් මෙන්ඩෙක්ද බං? ඇයි මේ විදියට ටයිප් කරන්නෙ?සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-41925456361953582582015-12-23T22:39:03.892+05:302015-12-23T22:39:03.892+05:30මෙන්ඩා... මොකද්ද මේ සීන් එක? උඹ ජොබ් මාරු කලා කියල...මෙන්ඩා... මොකද්ද මේ සීන් එක? උඹ ජොබ් මාරු කලා කියල මධුවා කිව්ව... උඹ එහෙම කතාවක් නිකමට වත් කිව්වෙ නෑ නෙ.. අලුත් විස්තර මොනවද කියපං... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-23599616987000447882015-12-23T20:27:47.555+05:302015-12-23T20:27:47.555+05:30//මල්ලි යාළුවො පස් දෙනෙක් එක්කගෙන එන්න. අපි උගන්නන...//මල්ලි යාළුවො පස් දෙනෙක් එක්කගෙන එන්න. අපි උගන්නන්නම්" //

මචෝ මං අපේ යාලුවෙක්ගෙ සවුන්ඩ් එකක සෑහෙන කාලයක් රස්තියාදු ගැහුවා ෆිට් එකට..මං ඕක ඇස් දෙකට දැක්කා.සම්පූර්ණ අසාර්ථකයි..කොල්ලො පැය දෙකට 1500 ක් ගෙවලා සර් උගන්නන ටික ප්‍රැක්ටිස් දානවා සවුන්ඩ් එකේ..
ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ කරන්න ඌට ඒකට ආසාව තියෙන්න ඕනෙ..ඕකට යන හැම එකාම බදාගන්නෙ ඩ්‍රමයි පෑඩයි රිදමයි.කීබෝඩ් බේස් ලීඩ් වලට කොල්ලෝ අඩුයි.ඉතින් අන්තිමට සෙට් එකේ ඉතුරුන්වෙන උන්ට තමා ඔය ඉන්ස්ටෘමන්ට් ගහන්න වෙන්නෙ.උන් ගහන්නෙ ආසාවට මෙමෙයි.වෙන ගහන්න එකක් නැති නිසා.. අනික ලීඩ්නං මල්ලි මෙන්න මෙතනින් ඔය පාට් එක ගහන්න කියනවා එච්රයි.හැම බෑන්ඩ් එකකම ගහන්නෙ එතනින් නිසා.ඒත් ඒ පාට් එකම වෙන තැනක ගහන්නත් පුලුවන්. ලීඩා ඒක දන්නෙ නෑ. අන්තිමට එලියට එන්නෙ රොබෝල වගේ.සර් නැති දාට අනාථයි.

ඉන්ස්ටෘමන්ට් එකට ආස ඒක ආසාවෙන් යම්තාක් දුරකට හෝ ඉගනනගත්ත උන් ටිකක් එකතු කරගෙන ඔයින් සිංදු කඩේකට ගියොත් පොලිෂ් වෙන්න පුලුවන්.. නැත්තං මාසයයි දෙකයි. !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-74846731249384145892015-12-23T19:21:18.737+05:302015-12-23T19:21:18.737+05:30විදානයා අමාරුවෙන් සිංදුවක් ලියලා බලද්දි ඒක සුනිල් ...විදානයා අමාරුවෙන් සිංදුවක් ලියලා බලද්දි ඒක සුනිල් ආරියරත්න ලියලා නන්දා මාලනී කියලත් ඉවරලු.. ඌමයි කිව්වේ මට තැන මතක නෑ නෙවැ..චැහ්පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-64996422974074734092015-12-23T19:19:39.692+05:302015-12-23T19:19:39.692+05:30රජරටෙන් එලියට ආව වැඩ්ඩෙක් තමා නාලකත්.ඕ යේස්රජරටෙන් එලියට ආව වැඩ්ඩෙක් තමා නාලකත්.ඕ යේස්පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-46505409583350504492015-12-23T19:17:57.361+05:302015-12-23T19:17:57.361+05:30ආ ඇත්තද රංගි මිස්.. සල්ලි දීපං ගෙනත් දෙන්නං ලොරියක...ආ ඇත්තද රංගි මිස්.. සල්ලි දීපං ගෙනත් දෙන්නං ලොරියක් .හැක් හැක් :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-44507841820053440302015-12-23T19:01:30.581+05:302015-12-23T19:01:30.581+05:30මොන නෝමල්ද???? උඹට ඉස්සර සිංහලෙන් ටයිප් කරන්නත්...මොන නෝමල්ද???? උඹට ඉස්සර සිංහලෙන් ටයිප් කරන්නත් පුළුවන් බොල........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-54199292060752961742015-12-23T19:00:26.705+05:302015-12-23T19:00:26.705+05:30ඔ්ං කිව්වා කතාවක්..... අාය ඉතින් විදානයාගේ කවි ගී...ඔ්ං කිව්වා කතාවක්..... අාය ඉතින් විදානයාගේ කවි ගීත දකින්න හම්බෙන්නෑ අවුරුද්දකට...... යකෝ ඔ්කා බොග දාන්නේ අවුරුද්දට ඒකයිනේ............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-23118313322554744902015-12-23T18:58:56.624+05:302015-12-23T18:58:56.624+05:30ප්‍රසා අයියා................ පෝය ළග නිසා පරිස්සම...ප්‍රසා අයියා................ පෝය ළග නිසා පරිස්සමෙන් හරිද????? ප්රසීට කියන්න බලාගන්න කියලා පරිස්සමෙන්........ අවුල් ම වගේ නං අර සම්පත් බැංකු ගොඩනැගිල්ල දිහා බලාගෙන පරිස්සමෙන් ඉන්න හරිය???????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-62458065353719984302015-12-23T18:57:41.771+05:302015-12-23T18:57:41.771+05:30උඹේ සිංහල අකුරු ටිකට මොකද වුණේ.......... හොරු ...උඹේ සිංහල අකුරු ටිකට මොකද වුණේ.......... හොරු ගෙනිච්චාද?????? බ්‍රා ඒකක් අස්සේ ගහලා වික්කද??????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com