tag:blogger.com,1999:blog-7925129719586921732.post4430478906293767926..comments2023-05-20T20:36:00.559+05:30Comments on සජ්ජාගේ පඩංගුව: වෙසක් මාරයි, දන්සැල් හමාරයි..සජ්ජා (පඩංගුව)http://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-7925129719586921732.post-70945943085600404742017-10-17T12:59:56.387+05:302017-10-17T12:59:56.387+05:30දැන් සමරන්නේ තුන් මගුල් තමයි බං ... තණ්හා ... රතී...දැන් සමරන්නේ තුන් මගුල් තමයි බං ... තණ්හා ... රතී ... රගා ... අනික දන්සල් වඳින එක වගේම දෙන එකත් හෙනම ස්ටයිල් එකට කරන ට්‍රේන්ඩි වැඩක් !

උඹ ඔව්ව් කියන්න ගිහින් කොන් වෙන්නෙ නැතුව ඉඳපන් :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-7586471960023732892016-07-22T13:31:13.221+05:302016-07-22T13:31:13.221+05:30ඔය ගණිකා සීන් එක වෙලා තියෙන්නෙ ඒ ගෑණි ඒ හමුදා කාණ්...ඔය ගණිකා සීන් එක වෙලා තියෙන්නෙ ඒ ගෑණි ඒ හමුදා කාණ්ඩෙ එක පොරකට කොටුවෙදි සුද්දයක් දීපු එකේ පලිය ගන්නලු. යකෝ හමුදා කාරයෙක් වෙලත් ගෑණියෙක් සුද්දයක් දෙනකම් බලා හිටියද !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-69142158365560529292015-05-12T11:40:16.445+05:302015-05-12T11:40:16.445+05:30ඔය තියෙන්නෙ බඩු ...ඔය තියෙන්නෙ බඩු ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-24892260251003279222015-05-12T11:16:32.816+05:302015-05-12T11:16:32.816+05:30hiks....
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැමබේ...hiks....

සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැමබේදේ
සුගත තථාගත ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ.....
සිරිපාදේ.....සිරිපාදේ...හා..හා..සිරිපාදේ....

සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි
සුවදෙයි අරණෙහි මව්
නිවන් මගට යන පහන් ටැඹක් බදු
බුදු සිරි පතුල නමෝ
කරුණාවයි....කරුණාවයි
සමන් දෙවිදු කරුණාවයි....
කරුණාවයි....කරුණාවයි....කරුණාවයි
කරුණාවයි....කරුණාවයි...කරුණාවයි
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැමබේදේ

උපන්න දා සිට කල පව් දුරුවෙයි
සිත යහමගට නැමී
නෙතෙන් පලක් නැත දැක වැද නොගතොත්
මුණි සිරි පතුල සොමී
කරුණාවයි....කරුණාවයි
සමන් දෙවිදු කරුණාවයි....
කරුණාවයි....කරුණාවයි....කරුණාවයි
කරුණාවයි....කරුණාවයි....කරුණාවයි

සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැමබේදේ
සුගත තථාගත ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ.....
සිරිපාදේ.....සිරිපාදේ...හා..හා..සිරිපාදේ....
හා..හා..සිරිපාදේ....
කරුණාවයි....කරුණාවයි....කරුණාවයි
කරුණාවයි....කරුණාවයි....කරුණාවයි

(Alhaj Mohideen Beg)සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-33175874128556919742015-05-12T10:40:22.310+05:302015-05-12T10:40:22.310+05:30මං හිතුව ඔය කට කැඩිච්ච කතාව ඔය කටින්ම අහයි කියල. ඒ...මං හිතුව ඔය කට කැඩිච්ච කතාව ඔය කටින්ම අහයි කියල. ඒ කාලේ ඒ ගැන එච්චර තේරුමක් තිබ්බෙ නෑ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-43537060405753006632015-05-12T10:39:28.855+05:302015-05-12T10:39:28.855+05:30ප්‍රා සහෝදරයා...ඒ ගැන නං කියලා වැඩක් නෑ අප්ප. එක අ...ප්‍රා සහෝදරයා...ඒ ගැන නං කියලා වැඩක් නෑ අප්ප. එක අතකට එක නං මලම කන්දොස්කිරියාවක්. දවල්ට ඔව්ව. දන්සැල ඉවරුනාම නැගල යන රැප් සිංදු. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-18240546145405131582015-05-12T10:38:00.168+05:302015-05-12T10:38:00.168+05:30තුෂානි, මං කිව්වෙ බොරුද, ගෑණු සනුහරේම දන්සැල් කන්න...තුෂානි, මං කිව්වෙ බොරුද, ගෑණු සනුහරේම දන්සැල් කන්න පුදුම මළපෙරේතකමක් තියෙන්නෙ. අපේ අම්මත් එහෙමයි, බිරිඳත් එහෙමයි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-53115501397992678692015-05-12T10:34:53.045+05:302015-05-12T10:34:53.045+05:30//කල්දේරම් වල මහා පරිමාණයෙන් ඉදෙන දන්සැල් බත ගෙදර ...//කල්දේරම් වල මහා පරිමාණයෙන් ඉදෙන දන්සැල් බත ගෙදර ඉදෙන සම්බෝල බත්පතට වැඩිය කොහොමටවත් රහ වෙන්න විදියක් නෑ.// කොහොම වුනත් දන්සලකින් කන බත් එකක අමුතුම රසයක් තියෙනවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-22020522408964673602015-05-11T21:39:35.585+05:302015-05-11T21:39:35.585+05:30//(සෝපා කරනවා කියන්නෙ යනවා කියන එකට කියන වචනයක් වි...//(සෝපා කරනවා කියන්නෙ යනවා කියන එකට කියන වචනයක් විදියට මම හිතුවේ) පොඩිම කිව්වට ඒ තරම්ම පොඩි වයසකුත් නෙවෙයි.//

එච්චරම පොඩිකාලෙත් නෙමෙයිනම් සෝපා එකේ ඉඳන් කරන දෙයක් කියල හිතුනෙ නැද්ද
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-55716692374771903082015-05-11T21:32:27.555+05:302015-05-11T21:32:27.555+05:30දන්සැල්වලින් බඩ පැලෙන්න කන්න පුලුවන්, ඒත් මොහිදීන්...දන්සැල්වලින් බඩ පැලෙන්න කන්න පුලුවන්, ඒත් මොහිදීන් බෙග් කිලෝමීටරයක් ඇතුලත ඉන්න ඔක්කොම එවුන්ගේ කණ පලන එක තමයි ඉවසන්න බැරිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-52313389004211655092015-05-11T15:33:27.504+05:302015-05-11T15:33:27.504+05:30ඇනෝ අන්තිමට අනාගෙන නාගෙන .. :D ඇනෝ අන්තිමට අනාගෙන නාගෙන .. :D සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-46882992463330999772015-05-11T15:13:31.572+05:302015-05-11T15:13:31.572+05:30හත්තිලව්වයි......... මේ තරම් දුරක් යනතුරු මේ ගැන...හත්තිලව්වයි......... මේ තරම් දුරක් යනතුරු මේ ගැන අපි දැනගත්තේ නැහැනේ.... කොහොම හරි අැනෝලාගේ ප්‍රහාරය පුස් වෙඩිල්ලක් වෙලා තියෙන හැඩයි.. මාධවී සහ සාජ්ජා ස්තූතියි අදහස් දැක්වීම් වලට..... දැන් කමෙන්ටු දාන්න කලින් ලියන කෙනාගේ වයස හොයලා අැන්ටී, මාමේ, නැන්දේ, ලොකු අම්මේ කියලා කියන්න වෙයි වගේ..... මොනවා කරන්න ද ඉතින් ඉරිසියාවට බෙහෙත් නෑනේ.....

මොනවා වුණත් සාජ්ජා සහ මාධවී ලියපු දේවල් වලට ස්තූතියි....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-66137921060322866492015-05-11T12:57:26.856+05:302015-05-11T12:57:26.856+05:30උඹ කියන කතාව ඇත්ත තමයි මනෝජ්. දන්සැලකින් කනව කියන්...උඹ කියන කතාව ඇත්ත තමයි මනෝජ්. දන්සැලකින් කනව කියන්නෙ වෙනස්ම විදියක අත්දැකීමක් තමා. හැබැයි මම කියන්නෙ ඔය දන්සැල් කන්න යන තරමට අපේ මිනිස්සු පන්සල් යන්නෙ නෑ. ගියත් යන්නෙ ට්‍රිප් එකක් යනවා වගේ මිසක් සංවරව නෙවෙයි ගොඩක් වෙලාවට. මල් අහුරක්, හඳුන්කූරක් අරන් යන්නෙ නෑ. ඒ වෙනුවට අත් වල තියෙන්නෙ දන්සැල් වලින් එකතුකරගත්තු බීම බෝතල්. අන්න එතනයි වරද තියෙන්නෙ. කාලෙන් කාලෙට හැම දේම වෙනස් වෙන එක නම් ඇත්ත. රට යන විදියට හැමෝටම ජීවත් වෙන්න වෙලා.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-59300078388830619302015-05-11T10:45:31.316+05:302015-05-11T10:45:31.316+05:30දන්සැල් වලින් කන්න ගොඩක් වුන් කැමති වෙනසක් තියෙන න...දන්සැල් වලින් කන්න ගොඩක් වුන් කැමති වෙනසක් තියෙන නිසානේ බං.හැමදාම ගෙදරින් හරි කඩෙන් හරි කනවාට වඩා එක කොච්චර වෙනස්ද ?අනිත් දේ මචං කෝකත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.ඕනෑම සංස්කෘතියක් එකම රාමුවක් ඇතුලේම හිර වෙලා තියෙන්නෙත් නැහැනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-1886745683291845712015-05-11T09:00:51.592+05:302015-05-11T09:00:51.592+05:30සිරා සහෝදරයා, වෙනස් සංස්කෘති වලින් අත්දැකීම් ගන්න ...සිරා සහෝදරයා, වෙනස් සංස්කෘති වලින් අත්දැකීම් ගන්න කැමති සුදූ ජෝඩුවක් වෙන්නැති ඒ... මට මැවිලා පේනවා විස්තරේ. කට දැවිල්ල හුරු නැති සුද්දො බත් සහිත සැර කෑම වේලක් කන විදි මමත් දැකල තියනවා. ඉහින් කණින් දාඩිය පෙරාගෙන හොටු හූර හූර ඇස් රතු කරගෙන කනවා දැක්කම ඇත්තටම දුකේ බෑ. අපේ කලාපයට අනුව මිරිස් සරට අපි හුරු වෙලා තිබ්බට උන්ට එව්ව හුරු නෑ. ඒත් අලුත් අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න තියන ආසාවට එහෙම කරනවා ඇති.මතකද ටින් ටින් ඉන් ටිබෙට් කතාවෙ නේපාලේ මිරිස් ලස්සනට වේලෙන්න වනල තියනවා දැකපු කැප්ටන් හැඩික් මේ මොනවද අහල උන් චිලී කිව්වම මිරිස් කරලක් කාලා දැවිල්ල නිසා වතුර පිරුණු ලිඳකට පනිනවා . පස්සෙ ඇවිත් කියනවා චිලී කිව්වා නිසා කෑවා කියල. උන්ගේ බාසාවෙන් චිලි කියන්නෙ සීතලයි කියන එකටනේ.. ජයවේවා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-12499626053006174442015-05-10T18:58:52.927+05:302015-05-10T18:58:52.927+05:30දන්සැල් ගැන මතක රාශියක් මටත් තියෙනවා...ඒත් උඹේ ඡාය...දන්සැල් ගැන මතක රාශියක් මටත් තියෙනවා...ඒත් උඹේ ඡායාරූපයෙ ඉන්න බත් කන සුදු අක්කලා දැක්කම මට වෙන කථාවක් මතක් උනා. මම දවල්ට බත් කන්න යන කඩේ අාසන්නයෙ තියෙනවා සුපිරි කොන්ඩෝ දෙකක්. මේවයෙ නවාතැන් ගන්න සුදු හම තියෙන උන් නිතරම මෙතනට එනවා කෑම කන්න. අපි බත් කමින් උන්න දවසක සුදු අක්කෙක් ආවා මිනිහත් එක්ක. බත් බෙදාගෙන කරි දෙක තුනකුත් අරගෙන අපිට එහායින් මේසෙ ඉදගත්තා. හැන්දෙන් ඒ අය බත් කන ගමන් අතින් බත් කන අපි වගේම මැලේ උන් දිහාත් බැලුවා. අන්තිමට අක්කත අතින් කන්න පටන් ගත්තා..නමුත් හරියට කටට බත් දාගන්න විදිය අක්කා දන්නෙ නෑ. අක්කා කනවා දැකලා සුදු අයියත් වැඩේට බැස්සා...අනේ මුන් දෙන්නා උඩ බලලා කටට බත් හලාගන්නවා. අන්තිමේදි ඉදුල් ගෑවිලා කට පුරාම..කදුලු වැක්කෙරෙනවා අක්කගෙ ඇස් වලින් මිරිස් සැරට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-37075530362155754832015-05-10T13:46:57.897+05:302015-05-10T13:46:57.897+05:30( .Y. ) ( .Y. ) Priyanthi Hansamaalihttp://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-83472885816992031352015-05-10T07:58:04.736+05:302015-05-10T07:58:04.736+05:30ස්තුතියි මධුවා... කුරුටු පවුල හඳුන්වා දුන්නට... අර...ස්තුතියි මධුවා... කුරුටු පවුල හඳුන්වා දුන්නට... අර ඇනෝට ටැපලිලා....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-74138238392489230302015-05-09T23:48:31.916+05:302015-05-09T23:48:31.916+05:30අපොයි මේ ඇනෝ "කුරුටු ගෑ ගී පවුර" එක්ක කු...අපොයි මේ ඇනෝ "කුරුටු ගෑ ගී පවුර" එක්ක කුරුටු ගෑ ගී පොත" පටලවා ගෙන වගේ. දිලිනි ලියන්නෙ "කුරුටු ගෑ ගී පොත" බං. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-19477694337914571722015-05-09T23:04:31.801+05:302015-05-09T23:04:31.801+05:30http://kurutugegeepawra.blogspot.com/2014/11/50000...http://kurutugegeepawra.blogspot.com/2014/11/50000.htmlAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-43644414004589779632015-05-09T15:26:26.425+05:302015-05-09T15:26:26.425+05:30දැක්ක දැක්ක.. පීරලා හොයාගත්ත කොහොමහරි.... තැන්කිව්...දැක්ක දැක්ක.. පීරලා හොයාගත්ත කොහොමහරි.... තැන්කිව් කිව්වා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-61061759718966405942015-05-09T15:24:54.187+05:302015-05-09T15:24:54.187+05:30මෙන්න මචන්
http://masandumal.blogspot.com/2014/10...මෙන්න මචන්
http://masandumal.blogspot.com/2014/10/blog-post_18.html?showComment=1413609818916#c1361022642234515850සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-46861111156324666222015-05-09T15:24:27.342+05:302015-05-09T15:24:27.342+05:30බඩු හම්බුනා.. වෙනස්ම කෝණේකින් බලපු සීන් එකක්.. ඒකත...බඩු හම්බුනා.. වෙනස්ම කෝණේකින් බලපු සීන් එකක්.. ඒකත් නියමයි තමා බලාගෙන ගියාම.. හරකා සහ ඇට මැස්සා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-16975677759019820842015-05-09T15:14:22.971+05:302015-05-09T15:14:22.971+05:30සඳුමල් පෙරලනවා .. තාම හම්බුනේ නෑ... උඹේ බ්ලොගේ ආරම...සඳුමල් පෙරලනවා .. තාම හම්බුනේ නෑ... උඹේ බ්ලොගේ ආරම්භය දක්වාම ගියා...ම්ම්හු...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-42585061247677210102015-05-09T14:53:27.581+05:302015-05-09T14:53:27.581+05:30හැක් හැක් ...මට මතක් උනේ සනත් නන්දසිරිගේ "එක ...හැක් හැක් ...මට මතක් උනේ සනත් නන්දසිරිගේ "එක යායක මල් පිදුණු බිම් තිරේ " සින්දුවට මුහුණු පොතේ තිබුන අර්ථය ...බලපන් මනොෂ් ගේ බොලොග් එකේ ලියලා ඇති ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com