tag:blogger.com,1999:blog-7925129719586921732.post3549793654239395419..comments2023-05-20T20:36:00.559+05:30Comments on සජ්ජාගේ පඩංගුව: විල්පත්තු ගියෙමි.. දුටුවෙමි...කලකිරුණෙමි ..සජ්ජා (පඩංගුව)http://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-7925129719586921732.post-49045802594967490882017-10-15T15:15:10.849+05:302017-10-15T15:15:10.849+05:30තවමත් ලංකාවේ මධ්‍යස්ථමතධාරී මුස්ලිම් ජාතිකයන් ජීවත...තවමත් ලංකාවේ මධ්‍යස්ථමතධාරී මුස්ලිම් ජාතිකයන් ජීවත් වෙනවා නමුත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ හඬ කිසිසේත්ම මදි !

අනික අපේ දේසපාලුවොත් කබරගොයා තලගොයා කරගෙන කනකොට අපේ පරිසරයට කාගේ පිහිටද? කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-74703960388680988862016-06-07T11:51:01.025+05:302016-06-07T11:51:01.025+05:30norti jangal shud b kliyard and hiyuman beans shud...norti jangal shud b kliyard and hiyuman beans shud b plantedPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-33987962828336207562016-05-30T00:03:07.281+05:302016-05-30T00:03:07.281+05:30තෝ තාම විල්පත්තුවෙද , ඉවසුවා ඇතිතෝ තාම විල්පත්තුවෙද , ඉවසුවා ඇතිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-54380758329884407212016-05-26T09:31:52.256+05:302016-05-26T09:31:52.256+05:30මරාගෙන මැරෙන්න හිතෙනවා බන්මරාගෙන මැරෙන්න හිතෙනවා බන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-25782640117431648412016-05-14T15:06:38.009+05:302016-05-14T15:06:38.009+05:30අම්මට... මේ එතුමාද? මම දැක්ක, මම දැක්ක. එල කොල්ලෙක...අම්මට... මේ එතුමාද? මම දැක්ක, මම දැක්ක. එල කොල්ලෙක් නේන්නං.... i is extra ordinary sorry... me bad.. :D සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-3725535935112297092016-05-14T09:43:02.673+05:302016-05-14T09:43:02.673+05:30සජ්ජා උඹ මුට ඉංග්‍රීසි කියල දෙන්න යන්න එපා...
උඹ ම...සජ්ජා උඹ මුට ඉංග්‍රීසි කියල දෙන්න යන්න එපා...
උඹ මු ගැන දන්නේ නැහැ...
එළ කොල්ලෙක්. අපිත් දැන් උගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා...
අපි කිව්වේ මම විතරක් නෙමෙයි, රවී, හැලපෙ, අරූ ඇතුළු හෙන සෙට් එකක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-6464906724077117342016-05-11T15:04:15.287+05:302016-05-11T15:04:15.287+05:30නෑ මචං.. මිනිස්සු තීරණ ගන්නවා.වැඩක් නෑ.ඔච්චර ප්‍රභ...නෑ මචං.. මිනිස්සු තීරණ ගන්නවා.වැඩක් නෑ.ඔච්චර ප්‍රභලයි දක්ශයි කියන SB ව මිනිස්සු පුකට පයින් ගහල එලියට දැම්මෙ.ඒත් ඌ ආයෙ ඇතුලෙ.ඒ මදිවට අපි ගැන තීරණ ගන්නත් බලය ලැබිලා.
ජාතිවාදී කතාව බැලුවොත් සිංහල ජාතියට විතරයි තමුන් වෙනුවෙන් 100%ක් පෙනී ඉන්න පක්ශයක් වත් නැති ගෝලීයව සුළුජාතිය.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-58630197240758793602016-05-11T14:59:42.600+05:302016-05-11T14:59:42.600+05:30හෙහ් හෙහ්.. හැබැයි අර මං කිව්ව විදිහේ ආතල් මුස්ලිම...හෙහ් හෙහ්.. හැබැයි අර මං කිව්ව විදිහේ ආතල් මුස්ලිම් එවුනුත් ඉන්නව. අටම කියල තිබ්බ ඒ සම්බන්ධයෙන්..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-13966314062258672172016-05-11T14:58:32.798+05:302016-05-11T14:58:32.798+05:30ආ.. ඔව්.. චිත්රාල සෝමපාල සිංදුවක් කිව්ව මේ ගැන ලඟ...ආ.. ඔව්.. චිත්රාල සෝමපාල සිංදුවක් කිව්ව මේ ගැන ලඟදී... මිනිහ ටිකක් රට යන අත ගැන අවබෝධෙන් ඉන්න කලාකරුවෙක්..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-64342492680999661152016-05-11T14:57:06.812+05:302016-05-11T14:57:06.812+05:30කට තියාගෙන ඉන්න බැරි කමට කියවනවා මිසක් මීට හොඳයි ක...කට තියාගෙන ඉන්න බැරි කමට කියවනවා මිසක් මීට හොඳයි කට ගලක අතුල්ලගන්නවා.. සිරාවට...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-59804783477288098632016-05-11T14:56:30.773+05:302016-05-11T14:56:30.773+05:30ඔව් බං. වරද අන්තිමට අපේ ඉන්න උන්ගේ මයි. ඔලුවක් නැත...ඔව් බං. වරද අන්තිමට අපේ ඉන්න උන්ගේ මයි. ඔලුවක් නැති එවුං පාර්ලිමේන්තු යවන එකේ ප්‍රති විපාක. නීතියක් නැති රටක් හැදිල තියන එකේ ප්‍රතිවිපාක.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-25184758166940476302016-05-11T14:55:16.321+05:302016-05-11T14:55:16.321+05:30අපි හැමෝම තමයි. ඔලුව නැති එවුං පාර්ලිමේන්තු යවන එක...අපි හැමෝම තමයි. ඔලුව නැති එවුං පාර්ලිමේන්තු යවන එකට.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-27980221852327586352016-05-11T14:54:36.997+05:302016-05-11T14:54:36.997+05:30සිරාවටම. මොකා ආවත් උන් බලවත්. අරෙහෙත් ඇමති, මෙහෙත්...සිරාවටම. මොකා ආවත් උන් බලවත්. අරෙහෙත් ඇමති, මෙහෙත් ඇමති, කොහෙත් ඇමති.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-44743164869279019582016-05-11T14:52:28.665+05:302016-05-11T14:52:28.665+05:30its "human beings" not "human beens...its "human beings" not "human beens" .this is not about ethnicity , this is not about racism or extremism. this is all about protecting the nature and our forest reserves. its not not about animals and trees. its all about our mother nature. thats what we should protect. yes, nature is more valuable than muslim, tamil or sinhala people. we are all part of one body. thats what you should learn. thats what you should observe. thats what you should respect. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-13303557533687554172016-05-11T13:49:07.398+05:302016-05-11T13:49:07.398+05:30ඇත්ත මනෝ. අපේ එවුං ඔයිට වැඩි දේවල් කරනව. හැබැයි අප...ඇත්ත මනෝ. අපේ එවුං ඔයිට වැඩි දේවල් කරනව. හැබැයි අපේ එව්නුට නීතියක් තියනව ක්‍රියාත්මක වෙන්න. මේකට එහෙම එකක් නැති හැටි. කොයි දේශපාලනේ ආවත් මුන් ගොඩ. අන්න එතනයි අවුල තියෙන්නෙ. හරියට නීතිය ක්‍රියාත්මක නොවීමයි මෙතන තියන ප්‍රශ්ණය.. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-79907322745943584772016-05-11T13:47:22.799+05:302016-05-11T13:47:22.799+05:30බොහොම සාදරයෙන් පිළිගන්නවා...ඇත්තටම අපි ගස්කොලන් වල...බොහොම සාදරයෙන් පිළිගන්නවා...ඇත්තටම අපි ගස්කොලන් වලට ආදරෙයි නේ... අඩුම තරමේ ඒ අපි දකින කොළ පාට රැකගන්න වත්, මහා ලොකු දේවල් නිසා නෙවෙයි ඒ කොලපාට වටාපිටාව රැකගන්න වත් හැඟීමක් නැති එකනේ කරුමේ... කාට කියන්නද...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-61108901383768431972016-05-08T15:31:55.307+05:302016-05-08T15:31:55.307+05:30විල්පත්තුවේ....ගිනි පත්තුවේ...අහලා තියෙනවාද?විල්පත්තුවේ....ගිනි පත්තුවේ...අහලා තියෙනවාද?Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-36460351660118251492016-05-07T23:02:58.571+05:302016-05-07T23:02:58.571+05:30Human beens yes. whats wrong that. I meen human pe...Human beens yes. whats wrong that. I meen human people. I said Tamil and Muslim also Sri Lanka people they have rigts. No wrong they control their areas their freedom. Sinhala extremists responsible to damege national hamony. Animals and trees can valuble but muslim people more valuble than trees and animals. Because they are human Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-66539081886665978872016-05-07T22:55:02.982+05:302016-05-07T22:55:02.982+05:30Kasikabal
please lern to speek others. If you want...Kasikabal
please lern to speek others. If you want you go fuck to bitch. I no fuck to animals.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-67153360867225524852016-05-07T11:15:40.796+05:302016-05-07T11:15:40.796+05:30හෙහ් හෙහ් .. දේශපාලන මතවාදෙ මොක උනත් සාරසගේ මෙන්න...හෙහ් හෙහ් .. දේශපාලන මතවාදෙ මොක උනත් සාරසගේ මෙන්න මේ හැකියාවටයි මම ආස...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-86465771338185812432016-05-07T11:14:11.401+05:302016-05-07T11:14:11.401+05:30කසුන නේද මේ??කසුන නේද මේ??සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-22582821300145337252016-05-07T11:03:22.237+05:302016-05-07T11:03:22.237+05:30මනෝ... අපි ඔය ගැන කොයිතරම් කතා කලත් අන්තිමට ඊට වැඩ...මනෝ... අපි ඔය ගැන කොයිතරම් කතා කලත් අන්තිමට ඊට වැඩ හොඳයි කට ගලක උලාගන්නව. බහුතර මුස්ලිම් වරු මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කිසි විරෝධයක් පෙන්නන්නේ නෑ. අපේ සිංහල ජාති වාදියෝ කියල ජාතියක් ඇත්තටම නෑ.. සතියයි උන් කෑගහන්නෙ. ඊට පස්සේ සද්ද නෑ. එහෙම බැලුවොත් සිංහල ජාතිවාදියෝ කියල කොටසක් ඇත්තෙම නෑ. හැබැයි අර මුස්ලිම් ප්‍රොපගැන්ඩා එක යටින් අපූරුවට ක්‍රියාත්මක වෙනව. අපේ උන් පොඩ්ඩක් ඇත්තන් බොරුවට කෑගහනවා. ඊට පස්සෙ බුදි,.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-29811094078052055682016-05-07T10:59:09.147+05:302016-05-07T10:59:09.147+05:30ඇනෝ... සිංහලෙන් නම් සිංහලෙන්. ඉංගිරිසියෙන් නං ඉන්ග...ඇනෝ... සිංහලෙන් නම් සිංහලෙන්. ඉංගිරිසියෙන් නං ඉන්ගිරියෙන්. මොකක්ද මේ භාෂාව. human beens??සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-62812183529530669732016-05-07T10:57:40.078+05:302016-05-07T10:57:40.078+05:30කියල වැඩක් නෑ අරුණ. මයිත්රීට තමයි මේ දේවල් වලින් ...කියල වැඩක් නෑ අරුණ. මයිත්රීට තමයි මේ දේවල් වලින් රට මුදවාගන්න හොඳම චාන්ස් එක හම්බුනේ... රට හදල පක්ෂ පාට භේදය අයින් කරලා අස්වෙලා යන්න. මොන පිස්සුද. බදාගත්තා පක්ෂයක්. හත්පොලේ ගාගත්ත අන්තිමට. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-27165985883728915152016-05-07T10:54:23.058+05:302016-05-07T10:54:23.058+05:30කුරුට්ටා... පිළිතුරු දෙන්න ප්‍රමාද උනා වැඩ වැඩි න...කුරුට්ටා... පිළිතුරු දෙන්න ප්‍රමාද උනා වැඩ වැඩි නිසා.. උඹ කියන කතාව හරි. මේව දේශපාලන ඩීල්. පරිසර ඇමති මහඑකාමයි. අන්තිම පාරට ජනාධිපති වෙන්නෙ කියල කයිය ගහල දැන් පක්ෂයක් බදාගෙන දඟලනව. රට හරි පාරෙ ගෙනියන්න තිබ්බ හොඳම චාන්ස් එක පක්ෂයක් බදාගත්ත එකෙන් කාගත්ත. නෙදකින් මුන්.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.com