tag:blogger.com,1999:blog-7925129719586921732.post2676631442578211431..comments2023-05-20T20:36:00.559+05:30Comments on සජ්ජාගේ පඩංගුව: ගුණේ මාමා..සජ්ජා (පඩංගුව)http://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7925129719586921732.post-90977368600239876622017-11-06T13:22:16.587+05:302017-11-06T13:22:16.587+05:30සිරෝසිස් වලට ගුණේ මාමව මග ඇරිච්ච නිසා තමයි වෙන මා...සිරෝසිස් වලට ගුණේ මාමව මග ඇරිච්ච නිසා තමයි වෙන මාර්ගෙකින් වැඩේ දීල තියෙන්නෙ :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-79420980908020690532015-01-29T18:31:01.948+05:302015-01-29T18:31:01.948+05:30ගුණය වගේ වර්චස් උන් මාත් දෑකල තියෙනවා
ගුණය වගේ වර්චස් උන් මාත් දෑකල තියෙනවා
Prashanhttps://www.blogger.com/profile/06699707758188047596noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-32731453917225708932015-01-28T22:24:16.645+05:302015-01-28T22:24:16.645+05:30testtestසජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-54516063739444878642015-01-24T18:03:50.388+05:302015-01-24T18:03:50.388+05:30වාසනාවන් අංකලයා !!!!!!වාසනාවන් අංකලයා !!!!!!Sajith Nalinda Ranasinghehttps://www.blogger.com/profile/18197048869148877658noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-60922793448004316982015-01-24T17:51:08.018+05:302015-01-24T17:51:08.018+05:30අනේ වාසනාවන් අනේ වාසනාවන් අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-40438312749885573512015-01-24T10:21:56.841+05:302015-01-24T10:21:56.841+05:30අපේ අංකල් කෙනෙක් ඉන්නවා.අවුරුදු 70 ක් විතර ඇති. බි...අපේ අංකල් කෙනෙක් ඉන්නවා.අවුරුදු 70 ක් විතර ඇති. බිස්නස් තමයි කරන්නේ. මිනිහා අවුරුදු 20 ඉදලාලු බොන්න පටං අරං තියෙන්නේ. හැමදාම ගල් අරක්කු බෝතලයක් බොනවා හවසට. ඒ වගේම සිගරට් විස්සේ පැකට් එකක් වත් බොනවා. පොරට වාහනත් තියෙනවා 10 ක් ද කොහෙද. කාර්,වෑන්,ටිපර් එහෙම. කොච්චර බිව්වත් තාම කිසිම අනතුරක් නං වෙලා නෑ.

දැන් නං ඒ අංකල් බිස්නස් සේරම පොරගේ පුතාට භාර දීලා තියෙන්නේ. ඒ පුතා හැමදාම හවසට සල්ලි දෙනවා අංකල්ට. අංකල් දැන් විස්කි බෝතලයක් තමයි ගහන්නේ හවසට.

පුදුමේ කියන්නේ දැන් අවුරුදු 50 ක් විතර තිස්සේ අරක්කු,සිගරට් බිව්වට පොරට කිසිම ලෙඩක් නෑ. සීනි,ප්‍රෙෂර් මොකුත් නෑ. තාම හොදට ඉන්නවා. ඔය වගේ හොදට බිලා අවුරුදු 70 ක් විතර එනකන් කිසිම ලෙඩක් නැතිව ඉන්නා එකත් වාසනාවක්.

අනික කොච්චර බිව්වත් ඒ අංකල් වෙන එවුන් වගේ බංකොලොත් උනෙත් නෑ. අංකල්ට විතරක් නෙමෙයි පොරගේ අයියලා,මල්ලිලාටත් වාහන,කඩවල් එහෙම අරං දුන්නා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-45683682029575553572015-01-24T09:44:10.063+05:302015-01-24T09:44:10.063+05:30අනේ මන්ද බං.. ඔය කට්ටිය යන්නේ ඕසෙට...අනේ මන්ද බං.. ඔය කට්ටිය යන්නේ ඕසෙට...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7925129719586921732.post-82963511089123770742015-01-24T08:32:23.068+05:302015-01-24T08:32:23.068+05:30හැට පැන්නත් වදුර නොයයි බිමින් ජාතියෙ කතාවක් නෙව බං...හැට පැන්නත් වදුර නොයයි බිමින් ජාතියෙ කතාවක් නෙව බං මේක...
වෑල්ඩින් වෙදා ඔය කියන තරම්ම හොදද බං සජ්ජොMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com